Example items (sample of 50)
| sen_str | nsubj_form | nsubj_features | Verb_form | Verb_features | treebank_link |
|---|---|---|---|---|---|
| සිරිමල් එතනා අප්පුවාට නිතරම ගෞරවයෙන් සැලකුවා . | සිරිමල් | features...upos=PROPNGender=Fem NounType=Prop Number=Sing | සැලකුවා | features...VerbForm=FinMood=Ind Tense=Past | UD_Sinhala-Appuwa |
| මීට අවුරුදු හත්සීයකට විතර ඉස්සර ලංකාවේ යාපහුව කියලා පුංචි රජධානියක් තිබුනා . | රජධානියක් | features...upos=NOUNDefinite=Ind Number=Sing | තිබුනා | features...VerbForm=FinMood=Ind Number=Sing Person=3 Tense=Past | UD_Sinhala-Appuwa |
| එදා මාළිගාවේ ඉතුරු උනේ බිළිඳු පුත් කුමාරා විතරයි . | කුමාරා | features...upos=NOUNAnimacy=Hum Gender=Masc Number=Sing | උනේ | features...VerbForm=FinMood=Ind Tense=Past Voice=Pass | UD_Sinhala-Appuwa |
| ඉතින් ගමරාළ සිරිමල් එතනාව අප්පුවාට බන්දලා දුන්නා . | ගමරාළ | features...upos=NOUNCase=Nom Number=Sing | දුන්නා | features...VerbForm=FinMood=Ind Tense=Past | UD_Sinhala-Appuwa |
| කළු කොඩිය දැකපු බිසෝවරු හිතුවා රජතුමා යුද්ධෙන් පරාද උනයි කියලා . | බිසෝවරු | features...upos=NOUNCase=Nom Number=Plur | හිතුවා | features...VerbForm=FinMood=Ind Tense=Past | UD_Sinhala-Appuwa |
| කාලයක් යන කොට අප්පුවා හැඩි දැඩි තරුණයෙක් උනා . | අප්පුවා | features...upos=PROPNGender=Masc NounType=Prop Number=Sing | උනා | features...VerbForm=FinMood=Ind Tense=Past | UD_Sinhala-Appuwa |
| යුද්ධේ අවසන් වෙන කොට පණිවිඩකාරයෙක් ඒවි . | පණිවිඩකාරයෙක් | features...upos=NOUNCase=Nom Definite=Ind Number=Sing | ඒවි | features...VerbForm=FinMood=Ind Tense=Fut | UD_Sinhala-Appuwa |
| මංගල හස්ථි රාජයා වෙල්යායේ මැද්දෙන් මේ ගොල්ලො දිහාට ගරු ගාම්භීර තාලෙට එනවා . | රාජයා | features...upos=NOUNAnimacy=Anim Case=Nom Number=Sing | එනවා | features...VerbForm=FinMood=Ind Tense=Pres | UD_Sinhala-Appuwa |
| ගලබැද්දේරාළ අග්බෝ කුමාරයාට ගතු කියලා රජතුමාත් කුමාරයාත් අතර හතුරුකමක් ඇවිලෙව්වා . | ගලබැද්දේරාළ | features...upos=PROPNGender=Masc NounType=Prop Number=Sing | ඇවිලෙව්වා | features...VerbForm=FinMood=Ind Tense=Past Voice=Act | UD_Sinhala-Appuwa |
| ඊළඟ දවසේ බුවනෙකබා රජුගේ සේනාවත් අග්බෝ කුමාරයාගේ සේනාවත් අතර යුද්ධේ පටන් ගත්තා . | යුද්ධේ | features...upos=NOUNCase=Nom Definite=Def Number=Sing | ගත්තා | features...VerbForm=FinMood=Ind Person=3 Tense=Past | UD_Sinhala-Appuwa |
| සිරිමල් එතනා හීනේ තේරුම් කලා . | සිරිමල් | features...upos=PROPNAnimacy=Hum Gender=Fem NounType=Prop Number=Sing | කලා | features...VerbForm=FinMood=Ind Tense=Past | UD_Sinhala-Appuwa |
| මේ වෙන කොට කුරුණෑගල රාජධානිය පාලනේ කලේ වත්හිමි කුමාරයායි . | කුමාරයායි | features...upos=NOUNCase=Nom Gender=Masc Number=Sing | කලේ | features...VerbForm=FinMood=Ind Tense=Past | UD_Sinhala-Appuwa |
| සමූපකාරය සඳහා වූ බදු ක්‍රමය අත්හිටුවා තිබේ . | බදු | features...upos=NOUNCase=Nom Gender=Neut Number=Ptan | අත්හිටුවා | features...VerbForm=ConvAspect=Perf | UD_Sinhala-STB |
| අවාසනාවට මුස්ලිම් කුමාරයෙක් සිංහාසනේ ඉන්න එක ඇමැතිවරු රිස්සුවේ නෑ . | කුමාරයෙක් | features...upos=NOUNCase=Nom Definite=Ind Gender=Masc Number=Sing | ඉන්න | features...VerbForm=Inf | UD_Sinhala-Appuwa |
| එය හොඳ සහතිකයක් සේ සැලකිය හැකි ය . | එය | features...upos=PRONCase=Nom Gender=Neut Number=Sing PronType=Dem | සැලකිය | features...VerbForm=InfMood=Pot | UD_Sinhala-STB |
| සිරිමල් එතනා දවල් ඇඹුල ගෙනාවා . | සිරිමල් | features...upos=PROPNGender=Fem NounType=Prop Number=Sing | ගෙනාවා | features...VerbForm=FinMood=Ind Tense=Past | UD_Sinhala-Appuwa |
| සෑම පක්ෂයක් ම එහි වගකීම භාරගත යුතුය . | පක්ෂයක් | features...upos=NOUNCase=Acc Definite=Ind Gender=Neut Number=Sing | භාරගත | features...VerbForm=InfMood=Nec Voice=Act | UD_Sinhala-STB |
| එබඳු තත්ත්වයක් 1990 දී ජපානයේ ඇති විය . | තත්ත්වයක් | features...upos=NOUNCase=Acc Definite=Ind Gender=Neut Number=Sing | ඇති | features...VerbForm=Fin | UD_Sinhala-STB |
| මේ විදියට අප්පුවා ඇතුගල්පුරේ රජ උනා. සිරිමල් එතනා අග බිසව උනා . | සිරිමල් | features...upos=PROPNAnimacy=Hum Case=Nom NounType=Prop Number=Sing | උනා | features...VerbForm=FinMood=Ind Tense=Past | UD_Sinhala-Appuwa |
| රජවාසල මඟුල් ඇතා කවුරුහරි ඉදිරියේ දණ ගහලා වැන්දොත් ඒ තැනැත්තා රටේ රජකමට පත් වෙනවා කියලා සම්ප්රදායක් ඒ කාලේ තිබුණා . | ඇතා | features...upos=NOUNCase=Nom Gender=Masc Number=Sing | වැන්දොත් | features...VerbForm=FinMood=Ind | UD_Sinhala-Appuwa |
| මම කැරැල්ල මර්දනය කරන්න යනවා . | මම | features...upos=PRONCase=Nom Number=Sing Person=1 PronType=Prs | යනවා | features...VerbForm=FinMood=Ind Number=Sing Person=3 Tense=Pres | UD_Sinhala-Appuwa |
| ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරයේ ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක ය . | ලංකාව | features...upos=PROPNCase=Nom Definite=Def Gender=Neut NounType=Prop Number=Sing | ඇත්තේ | features...VerbForm=FinTense=Pres | UD_Sinhala-STB |
| අග්බෝ කුමාරයා තමන්ට විරුද්ධව කැරැල්ලක් ගහන්න සූදානම් වෙන විත්තිය දැනගත්ත රජතුමා සතුරා විනාශ කරන්න වහාම හමුදාව රැස්කලා . | රජතුමා | features...upos=NOUNAnimacy=Hum Case=Nom Number=Sing | රැස්කලා | features...VerbForm=FinMood=Ind Tense=Past | UD_Sinhala-Appuwa |
| ටික වෙලාවකින් අප්පුවා හීනයක් දැක්කා . | අප්පුවා | features...upos=PROPNAnimacy=Hum Gender=Masc NounType=Prop Number=Sing | දැක්කා | features...VerbForm=FinMood=Ind Tense=Past | UD_Sinhala-Appuwa |
| අර මියගිය බුවනෙකබා රජ්ජුරුවන්ට මුස්ලිම් බිසොවක් හිටියා . | බිසොවක් | features...upos=NOUNCase=Nom Definite=Ind Gender=Fem Number=Sing | හිටියා | features...VerbForm=FinMood=Ind Tense=Past | UD_Sinhala-Appuwa |
| අද නිදහසේ හුස්ම පොදක් ගැනීමේ අවස්ථාව ජනතාවට තිබේ . | ජනතාවට | features...upos=NOUNAnimacy=Anim Case=Dat Number=Sing | තිබේ | features...VerbForm=FinMood=Ind Tense=Pres | UD_Sinhala-STB |
| රජවාසල මඟුල් ඇතා කවුරුහරි ඉදිරියේ දණ ගහලා වැන්දොත් ඒ තැනැත්තා රටේ රජකමට පත් වෙනවා කියලා සම්ප්රදායක් ඒ කාලේ තිබුණා . | සම්ප්රදායක් | features...upos=NOUNCase=Nom Number=Sing | තිබුණා | features...VerbForm=FinMood=Ind Tense=Past | UD_Sinhala-Appuwa |
| මේ විදියට අප්පුවා ඇතුගල්පුරේ රජ උනා. සිරිමල් එතනා අග බිසව උනා . | අප්පුවා | features...upos=PROPNAnimacy=Hum Case=Nom NounType=Prop Number=Sing | උනා. | features...VerbForm=FinMood=Ind Tense=Past | UD_Sinhala-Appuwa |
| පණිවිඩකාරයා අතරමගදි රා පොලක නතර වෙලා රා බීලා වෙරි උනා . | පණිවිඩකාරයා | features...upos=NOUNCase=Nom Definite=Def Number=Sing | උනා | features...VerbForm=FinMood=Ind Tense=Past | UD_Sinhala-Appuwa |
| මේ කාරිය බාර උනේ මංගල හස්තිරාජයාටයි . | කාරිය | features...upos=NOUNCase=Nom Number=Sing | උනේ | features...VerbForm=FinMood=Ind Tense=Past Voice=Pass | UD_Sinhala-Appuwa |
| හමුදා ප්රධානයකු රාජ්‍යයක පවතින යුද රහස් දනී . | ප්රධානයකු | features...upos=NOUNCase=Acc Definite=Ind Gender=Masc Number=Sing | දනී | features...VerbForm=FinMood=Ind Tense=Pres Voice=Act | UD_Sinhala-STB |
| කුමන්ත්‍රණය සාර්ථක කරගැනීමේ වැඩි ම උනන්දුව ඇත්තේ කොටි සංවිධානයට ය . | උනන්දුව | features...upos=NOUNCase=Acc Definite=Def Gender=Neut Number=Sing | ඇත්තේ | features...VerbForm=FinTense=Pres | UD_Sinhala-STB |
| රජතුමාගේ අගමෙහෙසියට ඒ වනවිට ළඳරු පුතෙක් හිටියා . | පුතෙක් | features...upos=NOUNCase=Nom Definite=Ind Number=Sing | හිටියා | features...VerbForm=FinMood=Ind Tense=Past | UD_Sinhala-Appuwa |
| ඔහුට තවදුරටත් සමාවක් දිය නො හැකි ය . | ඔහුට | features...upos=PRONCase=Dat Gender=Masc Number=Sing Person=3 PronType=Prs | දිය | features...VerbForm=InfMood=Nec Voice=Act | UD_Sinhala-STB |
| කුඹුරට ආපු මංගල හස්ථියා අප්පුවා ඉදිරියේ දණ ගහලා නමස්කාර කලා . | හස්ථියා | features...upos=NOUNAnimacy=Anim Case=Nom Number=Sing | කලා | features...VerbForm=FinMood=Ind Tense=Past | UD_Sinhala-Appuwa |
| කළු කොඩිය දැකපු බිසෝවරු හිතුවා රජතුමා යුද්ධෙන් පරාද උනයි කියලා . | රජතුමා | features...upos=NOUNCase=Nom Definite=Def Number=Sing | උනයි | features...VerbForm=FinMood=Ind Tense=Past | UD_Sinhala-Appuwa |
| එහි දී මතුවන ප්‍රධාන අභියෝග කිහිපයක් වේ . | කිහිපයක් | features...upos=PRONCase=Nom Definite=Ind Number=Sing PronType=Ind | වේ | features...VerbForm=FinMood=Ind Tense=Pres Voice=Act | UD_Sinhala-STB |
| එදා රෙදි නැන්දා දරුවාව හංගපු තැන හැංගවත්ත නමින් ප්‍රසිද්ධ උනා . | තැන | features...upos=NOUNCase=Nom Number=Sing | උනා | features...VerbForm=FinMood=Ind Tense=Past | UD_Sinhala-Appuwa |
| මඟුල් ඇතා සරසලා බෙර සක් හඬ මැද්දේ පෙරහැරේ යැව්වා . | ඇතා | features...upos=NOUNAnimacy=Anim Case=Nom Number=Sing | යැව්වා | features...VerbForm=FinMood=Ind Tense=Past | UD_Sinhala-Appuwa |
| යුද්ධෙන් අග්බෝ කුමාරයා මියගියා . | කුමාරයා | features...upos=NOUNGender=Masc Number=Sing | මියගියා | features...VerbForm=FinMood=Ind Number=Sing Person=3 Tense=Past Voice=Act | UD_Sinhala-Appuwa |
| ජනී ජනයාගේ දුක බලන්න සුදු අශ්වයෙක් පිට නැගලා ඇතුගල හරහා සැරිසරන්නේ ඒ ගලේ බණ්ඩාර දෙවියෝ . | බණ්ඩාර | features...upos=PROPNCase=Nom Gender=Masc NounType=Prop Number=Sing | සැරිසරන්නේ | features...VerbForm=FinAspect=Prog Mood=Ind | UD_Sinhala-Appuwa |
| අගමෙහෙසිය ඇතුලු පරිවාර බිසවුන් හැටපස්දෙනෙක් එක්ක රජතුමා අලුත් මාළිගාවේ පදිංචියට ගියා . | රජතුමා | features...upos=NOUNAnimacy=Hum Gender=Masc Number=Sing | ගියා | features...VerbForm=FinMood=Ind Number=Sing Tense=Past | UD_Sinhala-Appuwa |
| විහිළුවක් කරන්න හිතාගෙන මිනිහා කළු කොඩිය ඉස්සුවා . | මිනිහා | features...upos=NOUNCase=Nom Definite=Def Number=Sing | ඉස්සුවා | features...VerbForm=FinMood=Ind Number=Sing Person=3 Tense=Past | UD_Sinhala-Appuwa |
| කුරුණෑගල ඇතුගල මුදුනේ පවත්වන පිරිත් දේශනාවකට වත්හිමි කුමාරයාට ආරාධනා කලා . | ආරාධනා | features...upos=NOUNCase=Nom Number=Sing | කලා | features...VerbForm=FinMood=Ind Tense=Past | UD_Sinhala-Appuwa |
| යුද්ධෙට පිටත් වෙන්න ඉස්සෙල්ලා රජතුමා බිසෝවරුන්ට කරුනු පැහැදිලි කලා . | රජතුමා | features...upos=NOUNAnimacy=Hum Gender=Masc Number=Sing | කලා | features...VerbForm=FinMood=Ind Tense=Past Voice=Act | UD_Sinhala-Appuwa |
| යුරෝපා සංගමය ද එම අදහස ම දරයි . | යුරෝපා | features...upos=NOUNCase=Nom | දරයි | features...VerbForm=FinMood=Ind Number=Sing Person=3 Tense=Pres Voice=Act | UD_Sinhala-STB |
| ඉක්මනින්ම හමුදා දෙක අතර යුද්ධයක් ඇතිඋනා . | යුද්ධයක් | features...upos=NOUNCase=Nom Definite=Ind Number=Sing | ඇතිඋනා | features...VerbForm=FinMood=Ind Tense=Past | UD_Sinhala-Appuwa |
| අවාසනාවට මුස්ලිම් කුමාරයෙක් සිංහාසනේ ඉන්න එක ඇමැතිවරු රිස්සුවේ නෑ . | ඇමැතිවරු | features...upos=NOUNAnimacy=Hum Case=Nom Number=Plur | රිස්සුවේ | features...VerbForm=FinMood=Ind Tense=Past Voice=Act | UD_Sinhala-Appuwa |
| මැතිවරණ පොරොන්දු පිළිබඳ ඉතා හොඳ වැටහීමක් මෙරට ජනතාවට තිබේ . | ජනතාවට | features...upos=NOUNAnimacy=Anim Case=Ben Definite=Def | තිබේ | features...VerbForm=FinMood=Ind Tense=Pres | UD_Sinhala-STB |
| අවසන් මොහොතේ යථාර්ථය පිළිගන්නට යුනෙස්කෝ අධිපතිවරයාට සිදුවිය . | අධිපතිවරයාට | features...upos=NOUNCase=Dat Definite=Def Gender=Masc Number=Sing | සිදුවිය | features...VerbForm=FinMood=Ind Tense=Past | UD_Sinhala-STB |