Example items (sample of 50)

sen_strnsubj_formnsubj_featuresVerb_formVerb_featurestreebank_link
සිරිමල් එතනා අප්පුවාට නිතරම ගෞරවයෙන් සැලකුවා .සිරිමල්
features...upos=PROPN
Gender=Fem
NounType=Prop
Number=Sing
සැලකුවා
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
UD_Sinhala-Appuwa
මීට අවුරුදු හත්සීයකට විතර ඉස්සර ලංකාවේ යාපහුව කියලා පුංචි රජධානියක් තිබුනා .රජධානියක්
features...upos=NOUN
Definite=Ind
Number=Sing
තිබුනා
features...VerbForm=Fin
Mood=Ind
Number=Sing
Person=3
Tense=Past
UD_Sinhala-Appuwa
එදා මාළිගාවේ ඉතුරු උනේ බිළිඳු පුත් කුමාරා විතරයි .කුමාරා
features...upos=NOUN
Animacy=Hum
Gender=Masc
Number=Sing
උනේ
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
Voice=Pass
UD_Sinhala-Appuwa
ඉතින් ගමරාළ සිරිමල් එතනාව අප්පුවාට බන්දලා දුන්නා .ගමරාළ
features...upos=NOUN
Case=Nom
Number=Sing
දුන්නා
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
UD_Sinhala-Appuwa
කළු කොඩිය දැකපු බිසෝවරු හිතුවා රජතුමා යුද්ධෙන් පරාද උනයි කියලා .බිසෝවරු
features...upos=NOUN
Case=Nom
Number=Plur
හිතුවා
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
UD_Sinhala-Appuwa
කාලයක් යන කොට අප්පුවා හැඩි දැඩි තරුණයෙක් උනා .අප්පුවා
features...upos=PROPN
Gender=Masc
NounType=Prop
Number=Sing
උනා
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
UD_Sinhala-Appuwa
යුද්ධේ අවසන් වෙන කොට පණිවිඩකාරයෙක් ඒවි .පණිවිඩකාරයෙක්
features...upos=NOUN
Case=Nom
Definite=Ind
Number=Sing
ඒවි
features...VerbForm=Fin
Mood=Ind
Tense=Fut
UD_Sinhala-Appuwa
මංගල හස්ථි රාජයා වෙල්යායේ මැද්දෙන් මේ ගොල්ලො දිහාට ගරු ගාම්භීර තාලෙට එනවා .රාජයා
features...upos=NOUN
Animacy=Anim
Case=Nom
Number=Sing
එනවා
features...VerbForm=Fin
Mood=Ind
Tense=Pres
UD_Sinhala-Appuwa
ගලබැද්දේරාළ අග්බෝ කුමාරයාට ගතු කියලා රජතුමාත් කුමාරයාත් අතර හතුරුකමක් ඇවිලෙව්වා .ගලබැද්දේරාළ
features...upos=PROPN
Gender=Masc
NounType=Prop
Number=Sing
ඇවිලෙව්වා
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
Voice=Act
UD_Sinhala-Appuwa
ඊළඟ දවසේ බුවනෙකබා රජුගේ සේනාවත් අග්බෝ කුමාරයාගේ සේනාවත් අතර යුද්ධේ පටන් ගත්තා .යුද්ධේ
features...upos=NOUN
Case=Nom
Definite=Def
Number=Sing
ගත්තා
features...VerbForm=Fin
Mood=Ind
Person=3
Tense=Past
UD_Sinhala-Appuwa
සිරිමල් එතනා හීනේ තේරුම් කලා .සිරිමල්
features...upos=PROPN
Animacy=Hum
Gender=Fem
NounType=Prop
Number=Sing
කලා
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
UD_Sinhala-Appuwa
මේ වෙන කොට කුරුණෑගල රාජධානිය පාලනේ කලේ වත්හිමි කුමාරයායි .කුමාරයායි
features...upos=NOUN
Case=Nom
Gender=Masc
Number=Sing
කලේ
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
UD_Sinhala-Appuwa
සමූපකාරය සඳහා වූ බදු ක්‍රමය අත්හිටුවා තිබේ .බදු
features...upos=NOUN
Case=Nom
Gender=Neut
Number=Ptan
අත්හිටුවා
features...VerbForm=Conv
Aspect=Perf
UD_Sinhala-STB
අවාසනාවට මුස්ලිම් කුමාරයෙක් සිංහාසනේ ඉන්න එක ඇමැතිවරු රිස්සුවේ නෑ .කුමාරයෙක්
features...upos=NOUN
Case=Nom
Definite=Ind
Gender=Masc
Number=Sing
ඉන්න
features...VerbForm=Inf
UD_Sinhala-Appuwa
එය හොඳ සහතිකයක් සේ සැලකිය හැකි ය .එය
features...upos=PRON
Case=Nom
Gender=Neut
Number=Sing
PronType=Dem
සැලකිය
features...VerbForm=Inf
Mood=Pot
UD_Sinhala-STB
සිරිමල් එතනා දවල් ඇඹුල ගෙනාවා .සිරිමල්
features...upos=PROPN
Gender=Fem
NounType=Prop
Number=Sing
ගෙනාවා
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
UD_Sinhala-Appuwa
සෑම පක්ෂයක් ම එහි වගකීම භාරගත යුතුය .පක්ෂයක්
features...upos=NOUN
Case=Acc
Definite=Ind
Gender=Neut
Number=Sing
භාරගත
features...VerbForm=Inf
Mood=Nec
Voice=Act
UD_Sinhala-STB
එබඳු තත්ත්වයක් 1990 දී ජපානයේ ඇති විය .තත්ත්වයක්
features...upos=NOUN
Case=Acc
Definite=Ind
Gender=Neut
Number=Sing
ඇති
features...VerbForm=Fin
UD_Sinhala-STB
මේ විදියට අප්පුවා ඇතුගල්පුරේ රජ උනා. සිරිමල් එතනා අග බිසව උනා .සිරිමල්
features...upos=PROPN
Animacy=Hum
Case=Nom
NounType=Prop
Number=Sing
උනා
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
UD_Sinhala-Appuwa
රජවාසල මඟුල් ඇතා කවුරුහරි ඉදිරියේ දණ ගහලා වැන්දොත් ඒ තැනැත්තා රටේ රජකමට පත් වෙනවා කියලා සම්ප්‍රදායක් ඒ කාලේ තිබුණා .ඇතා
features...upos=NOUN
Case=Nom
Gender=Masc
Number=Sing
වැන්දොත්
features...VerbForm=Fin
Mood=Ind
UD_Sinhala-Appuwa
මම කැරැල්ල මර්දනය කරන්න යනවා .මම
features...upos=PRON
Case=Nom
Number=Sing
Person=1
PronType=Prs
යනවා
features...VerbForm=Fin
Mood=Ind
Number=Sing
Person=3
Tense=Pres
UD_Sinhala-Appuwa
ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරයේ ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක ය .ලංකාව
features...upos=PROPN
Case=Nom
Definite=Def
Gender=Neut
NounType=Prop
Number=Sing
ඇත්තේ
features...VerbForm=Fin
Tense=Pres
UD_Sinhala-STB
අග්බෝ කුමාරයා තමන්ට විරුද්ධව කැරැල්ලක් ගහන්න සූදානම් වෙන විත්තිය දැනගත්ත රජතුමා සතුරා විනාශ කරන්න වහාම හමුදාව රැස්කලා .රජතුමා
features...upos=NOUN
Animacy=Hum
Case=Nom
Number=Sing
රැස්කලා
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
UD_Sinhala-Appuwa
ටික වෙලාවකින් අප්පුවා හීනයක් දැක්කා .අප්පුවා
features...upos=PROPN
Animacy=Hum
Gender=Masc
NounType=Prop
Number=Sing
දැක්කා
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
UD_Sinhala-Appuwa
අර මියගිය බුවනෙකබා රජ්ජුරුවන්ට මුස්ලිම් බිසොවක් හිටියා .බිසොවක්
features...upos=NOUN
Case=Nom
Definite=Ind
Gender=Fem
Number=Sing
හිටියා
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
UD_Sinhala-Appuwa
අද නිදහසේ හුස්ම පොදක් ගැනීමේ අවස්ථාව ජනතාවට තිබේ .ජනතාවට
features...upos=NOUN
Animacy=Anim
Case=Dat
Number=Sing
තිබේ
features...VerbForm=Fin
Mood=Ind
Tense=Pres
UD_Sinhala-STB
රජවාසල මඟුල් ඇතා කවුරුහරි ඉදිරියේ දණ ගහලා වැන්දොත් ඒ තැනැත්තා රටේ රජකමට පත් වෙනවා කියලා සම්ප්‍රදායක් ඒ කාලේ තිබුණා .සම්ප්‍රදායක්
features...upos=NOUN
Case=Nom
Number=Sing
තිබුණා
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
UD_Sinhala-Appuwa
මේ විදියට අප්පුවා ඇතුගල්පුරේ රජ උනා. සිරිමල් එතනා අග බිසව උනා .අප්පුවා
features...upos=PROPN
Animacy=Hum
Case=Nom
NounType=Prop
Number=Sing
උනා.
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
UD_Sinhala-Appuwa
පණිවිඩකාරයා අතරමගදි රා පොලක නතර වෙලා රා බීලා වෙරි උනා .පණිවිඩකාරයා
features...upos=NOUN
Case=Nom
Definite=Def
Number=Sing
උනා
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
UD_Sinhala-Appuwa
මේ කාරිය බාර උනේ මංගල හස්තිරාජයාටයි .කාරිය
features...upos=NOUN
Case=Nom
Number=Sing
උනේ
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
Voice=Pass
UD_Sinhala-Appuwa
හමුදා ප්‍රධානයකු රාජ්‍යයක පවතින යුද රහස් දනී .ප්‍රධානයකු
features...upos=NOUN
Case=Acc
Definite=Ind
Gender=Masc
Number=Sing
දනී
features...VerbForm=Fin
Mood=Ind
Tense=Pres
Voice=Act
UD_Sinhala-STB
කුමන්ත්‍රණය සාර්ථක කරගැනීමේ වැඩි ම උනන්දුව ඇත්තේ කොටි සංවිධානයට ය .උනන්දුව
features...upos=NOUN
Case=Acc
Definite=Def
Gender=Neut
Number=Sing
ඇත්තේ
features...VerbForm=Fin
Tense=Pres
UD_Sinhala-STB
රජතුමාගේ අගමෙහෙසියට ඒ වනවිට ළඳරු පුතෙක් හිටියා .පුතෙක්
features...upos=NOUN
Case=Nom
Definite=Ind
Number=Sing
හිටියා
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
UD_Sinhala-Appuwa
ඔහුට තවදුරටත් සමාවක් දිය නො හැකි ය .ඔහුට
features...upos=PRON
Case=Dat
Gender=Masc
Number=Sing
Person=3
PronType=Prs
දිය
features...VerbForm=Inf
Mood=Nec
Voice=Act
UD_Sinhala-STB
කුඹුරට ආපු මංගල හස්ථියා අප්පුවා ඉදිරියේ දණ ගහලා නමස්කාර කලා .හස්ථියා
features...upos=NOUN
Animacy=Anim
Case=Nom
Number=Sing
කලා
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
UD_Sinhala-Appuwa
කළු කොඩිය දැකපු බිසෝවරු හිතුවා රජතුමා යුද්ධෙන් පරාද උනයි කියලා .රජතුමා
features...upos=NOUN
Case=Nom
Definite=Def
Number=Sing
උනයි
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
UD_Sinhala-Appuwa
එහි දී මතුවන ප්‍රධාන අභියෝග කිහිපයක් වේ .කිහිපයක්
features...upos=PRON
Case=Nom
Definite=Ind
Number=Sing
PronType=Ind
වේ
features...VerbForm=Fin
Mood=Ind
Tense=Pres
Voice=Act
UD_Sinhala-STB
එදා රෙදි නැන්දා දරුවාව හංගපු තැන හැංගවත්ත නමින් ප්‍රසිද්ධ උනා .තැන
features...upos=NOUN
Case=Nom
Number=Sing
උනා
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
UD_Sinhala-Appuwa
මඟුල් ඇතා සරසලා බෙර සක් හඬ මැද්දේ පෙරහැරේ යැව්වා .ඇතා
features...upos=NOUN
Animacy=Anim
Case=Nom
Number=Sing
යැව්වා
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
UD_Sinhala-Appuwa
යුද්ධෙන් අග්බෝ කුමාරයා මියගියා .කුමාරයා
features...upos=NOUN
Gender=Masc
Number=Sing
මියගියා
features...VerbForm=Fin
Mood=Ind
Number=Sing
Person=3
Tense=Past
Voice=Act
UD_Sinhala-Appuwa
ජනී ජනයාගේ දුක බලන්න සුදු අශ්වයෙක් පිට නැගලා ඇතුගල හරහා සැරිසරන්නේ ඒ ගලේ බණ්ඩාර දෙවියෝ .බණ්ඩාර
features...upos=PROPN
Case=Nom
Gender=Masc
NounType=Prop
Number=Sing
සැරිසරන්නේ
features...VerbForm=Fin
Aspect=Prog
Mood=Ind
UD_Sinhala-Appuwa
අගමෙහෙසිය ඇතුලු පරිවාර බිසවුන් හැටපස්දෙනෙක් එක්ක රජතුමා අලුත් මාළිගාවේ පදිංචියට ගියා .රජතුමා
features...upos=NOUN
Animacy=Hum
Gender=Masc
Number=Sing
ගියා
features...VerbForm=Fin
Mood=Ind
Number=Sing
Tense=Past
UD_Sinhala-Appuwa
විහිළුවක් කරන්න හිතාගෙන මිනිහා කළු කොඩිය ඉස්සුවා .මිනිහා
features...upos=NOUN
Case=Nom
Definite=Def
Number=Sing
ඉස්සුවා
features...VerbForm=Fin
Mood=Ind
Number=Sing
Person=3
Tense=Past
UD_Sinhala-Appuwa
කුරුණෑගල ඇතුගල මුදුනේ පවත්වන පිරිත් දේශනාවකට වත්හිමි කුමාරයාට ආරාධනා කලා .ආරාධනා
features...upos=NOUN
Case=Nom
Number=Sing
කලා
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
UD_Sinhala-Appuwa
යුද්ධෙට පිටත් වෙන්න ඉස්සෙල්ලා රජතුමා බිසෝවරුන්ට කරුනු පැහැදිලි කලා .රජතුමා
features...upos=NOUN
Animacy=Hum
Gender=Masc
Number=Sing
කලා
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
Voice=Act
UD_Sinhala-Appuwa
යුරෝපා සංගමය ද එම අදහස ම දරයි .යුරෝපා
features...upos=NOUN
Case=Nom
දරයි
features...VerbForm=Fin
Mood=Ind
Number=Sing
Person=3
Tense=Pres
Voice=Act
UD_Sinhala-STB
ඉක්මනින්ම හමුදා දෙක අතර යුද්ධයක් ඇතිඋනා .යුද්ධයක්
features...upos=NOUN
Case=Nom
Definite=Ind
Number=Sing
ඇතිඋනා
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
UD_Sinhala-Appuwa
අවාසනාවට මුස්ලිම් කුමාරයෙක් සිංහාසනේ ඉන්න එක ඇමැතිවරු රිස්සුවේ නෑ .ඇමැතිවරු
features...upos=NOUN
Animacy=Hum
Case=Nom
Number=Plur
රිස්සුවේ
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
Voice=Act
UD_Sinhala-Appuwa
මැතිවරණ පොරොන්දු පිළිබඳ ඉතා හොඳ වැටහීමක් මෙරට ජනතාවට තිබේ .ජනතාවට
features...upos=NOUN
Animacy=Anim
Case=Ben
Definite=Def
තිබේ
features...VerbForm=Fin
Mood=Ind
Tense=Pres
UD_Sinhala-STB
අවසන් මොහොතේ යථාර්ථය පිළිගන්නට යුනෙස්කෝ අධිපතිවරයාට සිදුවිය .අධිපතිවරයාට
features...upos=NOUN
Case=Dat
Definite=Def
Gender=Masc
Number=Sing
සිදුවිය
features...VerbForm=Fin
Mood=Ind
Tense=Past
UD_Sinhala-STB