Example items (sample of 29)

sen_strnsubj_formnsubj_featuresVerb_formVerb_featurestreebank_link
ඕනෑම රාජ්‍ය නායකයකුට ඉරානයෙන් ආරාධනා ලැබෙන්නේ නැත .නායකයකුට
features...upos=NOUN
Animacy=Anim
Case=Dat
Definite=Ind
Gender=Masc
Number=Sing
ලැබෙන්නේ
features...VerbForm=Part
Mood=Ind
Tense=Pres
Voice=Pass
UD_Sinhala-STB
ඔහු කලකට පෙර තම දක්ෂතාව පෙන්වූයේ ලේඛනයෙනි .ඔහු
features...upos=PRON
Case=Nom
Gender=Masc
Number=Sing
PronType=Prs
පෙන්වූයේ
features...VerbForm=Part
Mood=Ind
Tense=Past
UD_Sinhala-STB
මැස්සන් ඇහිරුණු අලුත් කඩය මාස කිහිපයකින් වසා දැමිණි .මැස්සන්
features...upos=NOUN
Animacy=Anim
Case=Acc
Number=Plur
ඇහිරුණු
features...VerbForm=Part
Tense=Past
Voice=Pass
UD_Sinhala-STB
යුද්ධයක් පවතින සමයක් තුළ බොහෝ දූෂිතකම් සිදු විය හැකි ය .යුද්ධයක්
features...upos=NOUN
Case=Acc
Definite=Ind
Gender=Neut
Number=Sing
පවතින
features...VerbForm=Part
Tense=Pres
UD_Sinhala-STB
ආරක්ෂක ලේකම්වරයා ඊට නිසි පිළිතුරු ලබා දී තිබේ .ලේකම්වරයා
features...upos=NOUN
Animacy=Anim
Case=Nom
Definite=Def
Gender=Masc
Number=Sing
ලබා
features...VerbForm=Part
Mood=Ind
Voice=Act
UD_Sinhala-STB
ඔහු ඊට අවශ්‍ය සියලු දේ සකසා ගෙන තිබේ .ඔහු
features...upos=PRON
Case=Nom
Gender=Masc
Number=Sing
Person=3
PronType=Prs
සකසා
features...VerbForm=Part
Mood=Ind
Voice=Act
UD_Sinhala-STB
සමූපකාරය සඳහා වූ බදු ක්‍රමය අත්හිටුවා තිබේ .සමූපකාරය
features...upos=NOUN
Case=Acc
Definite=Def
Gender=Neut
Number=Plur
වූ
features...VerbForm=Part
Tense=Past
UD_Sinhala-STB
රජතුමා වීරගල පදිංචියට ආපු එක ගැන මනාපයක් දැක්වුවේ නැති කෙනෙක් හිටියා .රජතුමා
features...upos=NOUN
Animacy=Hum
Gender=Masc
Number=Sing
ආපු
features...VerbForm=Part
Tense=Past
UD_Sinhala-Appuwa
මෙය ආර්ථික විද්‍යාවේ දී හඳුන්වන්නේ කෙටි කාලීන උද්ධමනය ලෙස ය .මෙය
features...upos=PRON
Case=Nom
Gender=Neut
Number=Sing
PronType=Dem
හඳුන්වන්නේ
features...VerbForm=Part
Tense=Pres
UD_Sinhala-STB
මැස්සන් ඇහිරුණු අලුත් කඩය මාස කිහිපයකින් වසා දැමිණි .කඩය
features...upos=NOUN
Animacy=Inan
Case=Acc
Definite=Def
Gender=Neut
Number=Sing
වසා
features...VerbForm=Part
Mood=Ind
Tense=Past
UD_Sinhala-STB
හමුදා ප්‍රධානයකු රාජ්‍යයක පවතින යුද රහස් දනී .රාජ්‍යයක
features...upos=NOUN
Case=Ine
Definite=Ind
Gender=Neut
Number=Sing
පවතින
features...VerbForm=Part
Tense=Pres
UD_Sinhala-STB
රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් නිදහස අහෝසි වනු ඇත .රණවිරුවන්
features...upos=NOUN
Animacy=Anim
Case=Acc
Number=Plur
දිනාගත්
features...VerbForm=Part
Tense=Past
UD_Sinhala-STB
එය අද පොදු ධර්මතාවක් බවට පෙරැළී තිබේ .එය
features...upos=PRON
Animacy=Inan
Case=Nom
Number=Sing
PronType=Dem
පෙරැළී
features...VerbForm=Part
Aspect=Perf
Mood=Ind
Voice=Pass
UD_Sinhala-STB
අග්බෝ කුමාරයා තමන්ට විරුද්ධව කැරැල්ලක් ගහන්න සූදානම් වෙන විත්තිය දැනගත්ත රජතුමා සතුරා විනාශ කරන්න වහාම හමුදාව රැස්කලා .අග්බෝ
features...upos=PROPN
Gender=Masc
NounType=Prop
Number=Sing
වෙන
features...VerbForm=Part
UD_Sinhala-Appuwa
ඇයට උපන් කුමාරයා තමයි වත්හිමි කියන්නේ .කුමාරයා
features...upos=NOUN
Case=Nom
Gender=Masc
Number=Sing
කියන්නේ
features...VerbForm=Part
Tense=Pres
UD_Sinhala-Appuwa
ඇමතිවරු සැලසුම් කරලා තිබුනු විදියට ඉදගෙන හිටිය ආසනෙත් එක්කම රජතුමා ගල් පර්වතයෙන් පහලට පෙරලා දැම්මා .ඇමතිවරු
features...upos=NOUN
Number=Plur
තිබුනු
features...VerbForm=Part
Aspect=Perf
Tense=Past
UD_Sinhala-Appuwa
එදා රෙදි නැන්දා දරුවාව හංගපු තැන හැංගවත්ත නමින් ප්‍රසිද්ධ උනා .නැන්දා
features...upos=NOUN
Gender=Fem
Number=Sing
හංගපු
features...VerbForm=Part
Tense=Past
UD_Sinhala-Appuwa
ඔහු පළමුව ප්‍රකාශ කෙළේ සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් කරන බව ය .ඔහු
features...upos=PRON
Case=Nom
Gender=Masc
Number=Sing
PronType=Prs
කෙළේ
features...VerbForm=Part
Tense=Past
Voice=Act
UD_Sinhala-STB
කාලයක් යන කොට අප්පුවා හැඩි දැඩි තරුණයෙක් උනා .කාලයක්
features...upos=NOUN
Case=Nom
Definite=Ind
Number=Sing
යන
features...VerbForm=Part
UD_Sinhala-Appuwa
රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ද රට පාවා දුන්නේ ය .රනිල්
features...upos=PROPN
Case=Nom
Gender=Masc
NounType=Prop
Number=Sing
Person=3
පාවා
features...VerbForm=Part
Mood=Ind
UD_Sinhala-STB
දැන් යළිදු අදාළ ප්‍රදේශවල හැබෑවට ම භීතියක් පැතිර යමින් තිබේ .භීතියක්
features...upos=NOUN
Case=Nom
Definite=Ind
Gender=Neut
Number=Sing
පැතිර
features...VerbForm=Part
Mood=Ind
Tense=Past
UD_Sinhala-STB
මහජන චීනය ගොඩනැඟුවේ මාඕ සේතුං සහෝදරයා ය .චීනය
features...upos=PROPN
Case=Acc
Definite=Def
Gender=Neut
NounType=Prop
Number=Sing
ගොඩනැඟුවේ
features...VerbForm=Part
Tense=Past
Voice=Act
UD_Sinhala-STB
ඔහු අවධානය යොමුකර ඇත්තේ සල්ලි ගැන පමණය .ඔහු
features...upos=PRON
Case=Nom
Gender=Masc
Number=Sing
Person=3
PronType=Prs
යොමුකර
features...VerbForm=Part
Tense=Past
UD_Sinhala-STB
ආණ්ඩුව ඒ සඳහා අවංක ප්‍රයත්නයක් දරමින් සිටී .ආණ්ඩුව
features...upos=NOUN
Case=Nom
Definite=Def
Gender=Neut
Number=Sing
දරමින්
features...VerbForm=Part
Aspect=Prog
Mood=Ind
Voice=Act
UD_Sinhala-STB
ෆොන්සේකා මහතා ද හමුදාවේ සෙබළුන් පාවා දී තිබේ .ෆොන්සේකා
features...upos=PROPN
Case=Nom
Gender=Masc
NounType=Prop
Number=Sing
Person=3
පාවා
features...VerbForm=Part
Voice=Act
UD_Sinhala-STB
ඔහු ඊට අවශ්‍ය සියලු දේ සකසා ගෙන තිබේ .ඊට
features...upos=PRON
Animacy=Inan
Case=Dat
Gender=Neut
PronType=Dem
අවශ්‍ය
features...VerbForm=Part
UD_Sinhala-STB
ඒ බව බොහෝ විද්වතුන් පෙන්වා දී තිබේ .විද්වතුන්
features...upos=NOUN
Animacy=Anim
Case=Acc
Number=Plur
පෙන්වා
features...VerbForm=Part
Mood=Ind
Voice=Act
UD_Sinhala-STB
නව ටැන්සානියාව බිහි කළේ ජුලියස් නියරේරේ ය .ටැන්සානියාව
features...upos=PROPN
Case=Acc
Definite=Def
Gender=Neut
NounType=Prop
Number=Sing
කළේ
features...VerbForm=Part
Tense=Past
Voice=Act
UD_Sinhala-STB
නඟුලේ මීයක් බැඳලා .මීයක්
features...upos=NOUN
Case=Nom
Definite=Ind
Number=Sing
බැඳලා
features...VerbForm=Part
Aspect=Perf
UD_Sinhala-Appuwa