Example items (sample of 19)
| sen_str | nsubj_form | nsubj_features | Aux_form | Aux_features | treebank_link |
|---|---|---|---|---|---|
| අවාසනාවට මුස්ලිම් කුමාරයෙක් සිංහාසනේ ඉන්න එක ඇමැතිවරු රිස්සුවේ නෑ . | ඇමැතිවරු | features...upos=NOUNAnimacy=Hum Case=Nom Number=Plur | නෑ | features...SubjAuxCount=1Polarity=Neg VerbForm=Fin | UD_Sinhala-Appuwa |
| ලිප්ටන් වටරවුමේ පිකට් කිරීමට ද බාධාවක් නැත . | පිකට් | features...upos=NOUNCase=Nom | නැත | features...SubjAuxCount=1Mood=Ind Polarity=Neg VerbForm=Fin | UD_Sinhala-STB |
| ෆොන්සේකා මහතා ඉතා මෝඩ හා උද්ධච්ඡ කතාවක් ද කියා තිබේ . | ෆොන්සේකා | features...upos=PROPNCase=Nom Gender=Masc NounType=Prop Number=Sing Person=3 | තිබේ | features...SubjAuxCount=1Tense=Pres VerbForm=Fin | UD_Sinhala-STB |
| අප ගේ කතාව අමෙරිකාවේ පුරවැසිභාවය ගැන නො වේ . | කතාව | features...upos=NOUNCase=Nom Definite=Def Gender=Neut Number=Sing | වේ | features...SubjAuxCount=1Mood=Ind Tense=Pres VerbForm=Fin | UD_Sinhala-STB |
| එම නරපතීහු යුද ශිල්පයෙහි කෙළ පැමිණියෝ වූහ . | නරපතීහු | features...upos=NOUNAnimacy=Anim Case=Nom Gender=Masc Number=Plur Person=3 | වූහ | features...SubjAuxCount=1Mood=Ind Person=3 Tense=Past VerbForm=Fin | UD_Sinhala-STB |
| එම ප්‍රදේශ හතර අතින් වටකරනු ලැබ තිබේ . | ප්‍රදේශ | features...upos=NOUNAnimacy=Inan Case=Nom Gender=Neut Number=Plur | තිබේ | features...SubjAuxCount=2+Tense=Pres VerbForm=Fin | UD_Sinhala-STB |
| එය අද පොදු ධර්මතාවක් බවට පෙරැළී තිබේ . | එය | features...upos=PRONAnimacy=Inan Case=Nom Number=Sing PronType=Dem | තිබේ | features...SubjAuxCount=1Tense=Pres VerbForm=Fin | UD_Sinhala-STB |
| දැන් යළිදු අදාළ ප්‍රදේශවල හැබෑවට ම භීතියක් පැතිර යමින් තිබේ . | භීතියක් | features...upos=NOUNCase=Nom Definite=Ind Gender=Neut Number=Sing | තිබේ | features...SubjAuxCount=1Aspect=Perf Tense=Pres VerbForm=Fin | UD_Sinhala-STB |
| ඕනෑම රාජ්‍ය නායකයකුට ඉරානයෙන් ආරාධනා ලැබෙන්නේ නැත . | නායකයකුට | features...upos=NOUNAnimacy=Anim Case=Dat Definite=Ind Gender=Masc Number=Sing | නැත | features...SubjAuxCount=1Aspect=Prosp Polarity=Neg VerbForm=Fin | UD_Sinhala-STB |
| ඔහුට තවදුරටත් සමාවක් දිය නො හැකි ය . | ඔහුට | features...upos=PRONCase=Dat Gender=Masc Number=Sing Person=3 PronType=Prs | හැකි | features...SubjAuxCount=1VerbForm=Fin | UD_Sinhala-STB |
| ඒ බව බොහෝ විද්වතුන් පෙන්වා දී තිබේ . | විද්වතුන් | features...upos=NOUNAnimacy=Anim Case=Acc Number=Plur | තිබේ | features...SubjAuxCount=1Tense=Pres VerbForm=Fin | UD_Sinhala-STB |
| සමූපකාරය සඳහා වූ බදු ක්‍රමය අත්හිටුවා තිබේ . | බදු | features...upos=NOUNCase=Nom Gender=Neut Number=Ptan | තිබේ | features...SubjAuxCount=1Tense=Pres VerbForm=Fin | UD_Sinhala-STB |
| ඔහු අවධානය යොමුකර ඇත්තේ සල්ලි ගැන පමණය . | ඔහු | features...upos=PRONCase=Nom Gender=Masc Number=Sing Person=3 PronType=Prs | ඇත්තේ | features...SubjAuxCount=1VerbForm=Part | UD_Sinhala-STB |
| දැන් එහි උපරිම අවස්ථාව උදා වී තිබේ . | අවස්ථාව | features...upos=NOUNCase=Nom Definite=Def Gender=Neut Number=Sing | තිබේ | features...SubjAuxCount=1Tense=Pres VerbForm=Fin | UD_Sinhala-STB |
| ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා ජනමූල නායකයකු අවශ්‍ය වේ . | ගොඩනැඟීම | features...upos=NOUNDefinite=Def Number=Sing VerbForm=Ger | වේ | features...SubjAuxCount=1Mood=Ind Tense=Pres VerbForm=Fin | UD_Sinhala-STB |
| රටට හිතැති හමුදා ප්‍රධානයකු කොමිස්වලට යට වන්නේ නැත . | ප්‍රධානයකු | features...upos=NOUNAnimacy=Anim Case=Acc Definite=Ind Gender=Masc Number=Sing Person=3 | නැත | features...SubjAuxCount=1Aspect=Prosp Polarity=Neg VerbForm=Fin | UD_Sinhala-STB |
| එය හොඳ සහතිකයක් සේ සැලකිය හැකි ය . | එය | features...upos=PRONCase=Nom Gender=Neut Number=Sing PronType=Dem | හැකි | features...SubjAuxCount=1VerbForm=Fin | UD_Sinhala-STB |
| සෑම පක්ෂයක් ම එහි වගකීම භාරගත යුතුය . | පක්ෂයක් | features...upos=NOUNCase=Acc Definite=Ind Gender=Neut Number=Sing | යුතුය | features...SubjAuxCount=1VerbForm=Fin | UD_Sinhala-STB |
| ආණ්ඩුව ඒ සඳහා අවංක ප්‍රයත්නයක් දරමින් සිටී . | ආණ්ඩුව | features...upos=NOUNCase=Nom Definite=Def Gender=Neut Number=Sing | සිටී | features...SubjAuxCount=1Mood=Ind Tense=Pres VerbForm=Fin | UD_Sinhala-STB |