Example items (sample of 50)

sen_strVerb_formVerb_featuresnsubj_formnsubj_featurestreebank_link
එදා මාළිගාවේ ඉතුරු උනේ බිළිඳු පුත් කුමාරා විතරයි .උනේ
features...upos=VERB
deprel=root
lemma=වුන
Mood=Ind
Tense=Past
VerbForm=Fin
කුමාරා
features...upos=NOUN
lemma=කුමර
Animacy=Hum
Gender=Masc
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
මීට අවුරුදු හත්සීයකට විතර ඉස්සර ලංකාවේ යාපහුව කියලා පුංචි රජධානියක් තිබුනා .තිබුනා
features...upos=VERB
deprel=root
lemma=තිබුන
Mood=Ind
Number=Sing
Person=3
Tense=Past
VerbForm=Fin
රජධානියක්
features...upos=NOUN
lemma=රජධානිය
Definite=Ind
Number=Sing
Person=3
deprel=nsubj
UD_Sinhala-Appuwa
" එහෙනම් කිසිම අනුමානයක් නැහැ, ඔයා රජ වෙනවා , මං අගබිසොව " කියලා සිරිමල් එතනා හිනා උනා .වෙනවා
features...upos=VERB
deprel=parataxis
lemma=වෙනවා
Mood=Ind
Tense=Pres
VerbForm=Fin
ඔයා
features...upos=PRON
lemma=ඔයා
Number=Sing
PronType=Prs
deprel=nsubj
UD_Sinhala-Appuwa
ගලබැද්දේරාළ අග්බෝ කුමාරයාට ගතු කියලා රජතුමාත් කුමාරයාත් අතර හතුරුකමක් ඇවිලෙව්වා .ඇවිලෙව්වා
features...upos=VERB
deprel=root
lemma=ඇවිලේ
Mood=Ind
Tense=Past
VerbForm=Fin
Voice=Act
ගලබැද්දේරාළ
features...upos=PROPN
lemma=ගලබැද්දේරාළ
Gender=Masc
NounType=Prop
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
මේ විදියට අප්පුවා ඇතුගල්පුරේ රජ උනා. සිරිමල් එතනා අග බිසව උනා .උනා
features...upos=VERB
deprel=parataxis
lemma=වූ
Mood=Ind
Tense=Past
VerbForm=Fin
සිරිමල්
features...upos=PROPN
lemma=සිරිමල්
Animacy=Hum
Case=Nom
NounType=Prop
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
කළු කොඩිය දැකපු බිසෝවරු හිතුවා රජතුමා යුද්ධෙන් පරාද උනයි කියලා .හිතුවා
features...upos=VERB
deprel=root
lemma=හිතා
Mood=Ind
Tense=Past
VerbForm=Fin
බිසෝවරු
features...upos=NOUN
lemma=බිසෝවරු
Case=Nom
Number=Plur
deprel=nsubj
UD_Sinhala-Appuwa
යුද්ධේ අවසන් වෙන කොට පණිවිඩකාරයෙක් ඒවි .ඒවි
features...upos=VERB
deprel=root
lemma=එනවා
Mood=Ind
Tense=Fut
VerbForm=Fin
පණිවිඩකාරයෙක්
features...upos=NOUN
lemma=පණිවිඩකාර
Case=Nom
Definite=Ind
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
මේ වෙන කොට කුරුණෑගල රාජධානිය පාලනේ කලේ වත්හිමි කුමාරයායි .කලේ
features...upos=VERB
deprel=root
lemma=කල
Mood=Ind
Tense=Past
VerbForm=Fin
කුමාරයායි
features...upos=NOUN
lemma=කුමාරයා
Case=Nom
Gender=Masc
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
ටික වෙලාවකින් අප්පුවා හීනයක් දැක්කා .දැක්කා
features...upos=VERB
deprel=root
lemma=දකිනවා
Mood=Ind
Tense=Past
VerbForm=Fin
අප්පුවා
features...upos=PROPN
lemma=අප්පුවා
Animacy=Hum
Gender=Masc
NounType=Prop
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
ඊළඟ දවසේ බුවනෙකබා රජුගේ සේනාවත් අග්බෝ කුමාරයාගේ සේනාවත් අතර යුද්ධේ පටන් ගත්තා .ගත්තා
features...upos=VERB
deprel=root
lemma=ගන්න
Mood=Ind
Tense=Past
VerbForm=Fin
යුද්ධේ
features...upos=NOUN
lemma=යුද්ධය
Case=Nom
Definite=Def
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
ඉතින් ගමරාළ සිරිමල් එතනාව අප්පුවාට බන්දලා දුන්නා .දුන්නා
features...upos=VERB
deprel=root
lemma=දෙන්න
Mood=Ind
Tense=Past
VerbForm=Fin
ගමරාළ
features...upos=NOUN
lemma=ගමරාළ
Case=Nom
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
මම කැරැල්ල මර්දනය කරන්න යනවා .යනවා
features...upos=VERB
deprel=root
lemma=යන
Mood=Ind
Number=Sing
Person=3
Tense=Pres
VerbForm=Fin
මම
features...upos=PRON
lemma=මම
Case=Nom
Number=Sing
Person=1
PronType=Prs
deprel=nsubj
UD_Sinhala-Appuwa
එබඳු තත්ත්වයක් 1990 දී ජපානයේ ඇති විය .ඇති
features...upos=VERB
deprel=root
lemma=ඇත
තත්ත්වයක්
features...upos=NOUN
lemma=තත්ත්ව
Case=Acc
Definite=Ind
Gender=Neut
Number=Sing
deprel=nsubj
UD_Sinhala-STB
අග්බෝ කුමාරයා තමන්ට විරුද්ධව කැරැල්ලක් ගහන්න සූදානම් වෙන විත්තිය දැනගත්ත රජතුමා සතුරා විනාශ කරන්න වහාම හමුදාව රැස්කලා .රැස්කලා
features...upos=VERB
deprel=root
lemma=රැස්කලා
Mood=Ind
Tense=Past
VerbForm=Fin
රජතුමා
features...upos=NOUN
lemma=රජතුමා
Animacy=Hum
Case=Nom
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
කුඹුරට ආපු මංගල හස්ථියා අප්පුවා ඉදිරියේ දණ ගහලා නමස්කාර කලා .කලා
features...upos=VERB
deprel=root
lemma=කලා
Mood=Ind
Tense=Past
VerbForm=Fin
හස්ථියා
features...upos=NOUN
lemma=හස්ථියා
Animacy=Anim
Case=Nom
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
සිරිමල් එතනා අප්පුවාට නිතරම ගෞරවයෙන් සැලකුවා .සැලකුවා
features...upos=VERB
deprel=root
lemma=සලකනවා
Mood=Ind
Tense=Past
VerbForm=Fin
සිරිමල්
features...upos=PROPN
lemma=සිරිමල්
Gender=Fem
NounType=Prop
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
මහින්ද රාජපක්ෂ මහතාට පුළුල් ආර්ථික දර්ශනයක් තිබේ .තිබේ
features...upos=VERB
deprel=root
lemma=තිබෙ
Mood=Ind
Tense=Pres
VerbForm=Fin
මහින්ද
features...upos=PROPN
lemma=මහින්ද
Case=Nom
Gender=Masc
NounType=Prop
Number=Sing
Person=3
deprel=nsubj
UD_Sinhala-STB
අවාසනාවට මුස්ලිම් කුමාරයෙක් සිංහාසනේ ඉන්න එක ඇමැතිවරු රිස්සුවේ නෑ .රිස්සුවේ
features...upos=VERB
deprel=root
lemma=රිස්සන
Mood=Ind
Tense=Past
VerbForm=Fin
Voice=Act
ඇමැතිවරු
features...upos=NOUN
lemma=ඇමැතිවරු
Animacy=Hum
Case=Nom
Number=Plur
deprel=nsubj
UD_Sinhala-Appuwa
එසේ ගිය සෑම කෙනාම පාවා දෙන්නකු ලෙස සැලකේ .සැලකේ
features...upos=VERB
deprel=root
lemma=සලක
Mood=Ind
Tense=Pres
VerbForm=Fin
Voice=Pass
කෙනාම
features...upos=NOUN
lemma=කෙනා
Animacy=Anim
Case=Nom
Definite=Def
Gender=Masc
Number=Sing
deprel=nsubj
UD_Sinhala-STB
ඇමැතිවරු පැරණි චාරිත්‍රේ හැටියට වැඩකලා .වැඩකලා
features...upos=VERB
deprel=root
lemma=වැඩ
Mood=Ind
Person=3
Tense=Past
VerbForm=Fin
ඇමැතිවරු
features...upos=NOUN
lemma=ඇමැතිවරයා
Animacy=Hum
Case=Nom
Number=Sing
Person=3
deprel=nsubj
UD_Sinhala-Appuwa
පණිවිඩකාරයා අතරමගදි රා පොලක නතර වෙලා රා බීලා වෙරි උනා .උනා
features...upos=VERB
deprel=root
lemma=වෙන්න
Mood=Ind
Tense=Past
VerbForm=Fin
පණිවිඩකාරයා
features...upos=NOUN
lemma=පණිවිඩකාරයා
Case=Nom
Definite=Def
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
අර මියගිය බුවනෙකබා රජ්ජුරුවන්ට මුස්ලිම් බිසොවක් හිටියා .හිටියා
features...upos=VERB
deprel=root
lemma=සිටින
Mood=Ind
Tense=Past
VerbForm=Fin
බිසොවක්
features...upos=NOUN
lemma=බිසොව
Case=Nom
Definite=Ind
Gender=Fem
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
සිරිමල් එතනා දවල් ඇඹුල ගෙනාවා .ගෙනාවා
features...upos=VERB
deprel=root
lemma=ගෙන
Mood=Ind
Tense=Past
VerbForm=Fin
සිරිමල්
features...upos=PROPN
lemma=සිරිමල්
Gender=Fem
NounType=Prop
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
කාලයක් යන කොට අප්පුවා හැඩි දැඩි තරුණයෙක් උනා .උනා
features...upos=VERB
deprel=root
lemma=වෙන්න
Mood=Ind
Tense=Past
VerbForm=Fin
අප්පුවා
features...upos=PROPN
lemma=අප්පුවා
Gender=Masc
NounType=Prop
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
රජතුමාගේ අගමෙහෙසියට ඒ වනවිට ළඳරු පුතෙක් හිටියා .හිටියා
features...upos=VERB
deprel=root
lemma=හිටියා
Mood=Ind
Tense=Past
VerbForm=Fin
පුතෙක්
features...upos=NOUN
lemma=පුත්‍ර
Case=Nom
Definite=Ind
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
මේ විදියට අප්පුවා ඇතුගල්පුරේ රජ උනා. සිරිමල් එතනා අග බිසව උනා .උනා.
features...upos=VERB
deprel=root
lemma=වු
Mood=Ind
Tense=Past
VerbForm=Fin
අප්පුවා
features...upos=PROPN
lemma=අප්පුවා
Animacy=Hum
Case=Nom
NounType=Prop
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
" එහෙනම් කිසිම අනුමානයක් නැහැ, ඔයා රජ වෙනවා , මං අගබිසොව " කියලා සිරිමල් එතනා හිනා උනා .උනා
features...upos=VERB
deprel=root
lemma=වෙන්න
Mood=Ind
Tense=Past
VerbForm=Fin
සිරිමල්
features...upos=PROPN
lemma=සිරිමල්
Animacy=Hum
Gender=Fem
NounType=Prop
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
අප්පුවා දවල් කෑම අරන් මහන්සිය නිවා ගන්න බිරිඳගේ උකුලේ ඔලුව තියාගෙන ටිකක් නිදාගත්තා .නිදාගත්තා
features...upos=VERB
deprel=root
lemma=නිදාගන්න
Mood=Ind
Tense=Past
VerbForm=Fin
අප්පුවා
features...upos=PROPN
lemma=අප්පුවා
Animacy=Hum
Gender=Masc
NounType=Prop
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
අප්පුවා ඉක්මනට නැගිටලා සිරිමල් එතනාට හීනේ ගැන කිව්වා .කිව්වා
features...upos=VERB
deprel=root
lemma=කියනවා
Mood=Ind
Tense=Past
VerbForm=Fin
Voice=Act
අප්පුවා
features...upos=PROPN
lemma=අප්පුවා
Animacy=Hum
Gender=Masc
NounType=Prop
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
කළු කොඩිය දැකපු බිසෝවරු හිතුවා රජතුමා යුද්ධෙන් පරාද උනයි කියලා .උනයි
features...upos=VERB
deprel=ccomp
lemma=උන
Mood=Ind
Tense=Past
VerbForm=Fin
රජතුමා
features...upos=NOUN
lemma=රජතුමා
Case=Nom
Definite=Def
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
ජනී ජනයාගේ දුක බලන්න සුදු අශ්වයෙක් පිට නැගලා ඇතුගල හරහා සැරිසරන්නේ ඒ ගලේ බණ්ඩාර දෙවියෝ .සැරිසරන්නේ
features...upos=VERB
deprel=root
lemma=සැරිසරන
Aspect=Prog
Mood=Ind
VerbForm=Fin
බණ්ඩාර
features...upos=PROPN
lemma=බණ්ඩාර
Case=Nom
Gender=Masc
NounType=Prop
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
රජවාසල මඟුල් ඇතා කවුරුහරි ඉදිරියේ දණ ගහලා වැන්දොත් ඒ තැනැත්තා රටේ රජකමට පත් වෙනවා කියලා සම්ප්‍රදායක් ඒ කාලේ තිබුණා .වෙනවා
features...upos=VERB
deprel=acl
lemma=වෙන
Mood=Ind
Tense=Pres
VerbForm=Fin
තැනැත්තා
features...upos=NOUN
lemma=තැනැත්තා
Case=Nom
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
එදා රෙදි නැන්දා දරුවාව හංගපු තැන හැංගවත්ත නමින් ප්‍රසිද්ධ උනා .උනා
features...upos=VERB
deprel=root
lemma=වෙන්න
Mood=Ind
Tense=Past
VerbForm=Fin
තැන
features...upos=NOUN
lemma=තැන
Case=Nom
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
රජවාසල මඟුල් ඇතා කවුරුහරි ඉදිරියේ දණ ගහලා වැන්දොත් ඒ තැනැත්තා රටේ රජකමට පත් වෙනවා කියලා සම්ප්‍රදායක් ඒ කාලේ තිබුණා .වැන්දොත්
features...upos=VERB
deprel=advcl
lemma=වඳිනවා
Mood=Ind
VerbForm=Fin
ඇතා
features...upos=NOUN
lemma=ඇතා
Case=Nom
Gender=Masc
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
යුද්ධෙන් අග්බෝ කුමාරයා මියගියා .මියගියා
features...upos=VERB
deprel=root
lemma=මියගියා
Mood=Ind
Number=Sing
Person=3
Tense=Past
VerbForm=Fin
Voice=Act
කුමාරයා
features...upos=NOUN
lemma=කුමාර
Gender=Masc
Number=Sing
Person=3
deprel=nsubj
UD_Sinhala-Appuwa
කුමන්ත්‍රණය සාර්ථක කරගැනීමේ වැඩි ම උනන්දුව ඇත්තේ කොටි සංවිධානයට ය .ඇත්තේ
features...upos=VERB
deprel=csubj
lemma=ඇත
Tense=Pres
VerbForm=Fin
උනන්දුව
features...upos=NOUN
lemma=උනන්දු
Case=Acc
Definite=Def
Gender=Neut
Number=Sing
deprel=nsubj
UD_Sinhala-STB
අගමෙහෙසිය ඇතුලු පරිවාර බිසවුන් හැටපස්දෙනෙක් එක්ක රජතුමා අලුත් මාළිගාවේ පදිංචියට ගියා .ගියා
features...upos=VERB
deprel=root
lemma=යන්න
Mood=Ind
Number=Sing
Tense=Past
VerbForm=Fin
රජතුමා
features...upos=NOUN
lemma=රජතුමා
Animacy=Hum
Gender=Masc
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
විහිළුවක් කරන්න හිතාගෙන මිනිහා කළු කොඩිය ඉස්සුවා .ඉස්සුවා
features...upos=VERB
deprel=root
lemma=උස්සා
Mood=Ind
Number=Sing
Person=3
Tense=Past
VerbForm=Fin
මිනිහා
features...upos=NOUN
lemma=මිනිහා
Case=Nom
Definite=Def
Number=Sing
Person=3
deprel=nsubj
UD_Sinhala-Appuwa
මේ කාරිය බාර උනේ මංගල හස්තිරාජයාටයි .උනේ
features...upos=VERB
deprel=root
lemma=වුන
Mood=Ind
Tense=Past
VerbForm=Fin
Voice=Pass
කාරිය
features...upos=NOUN
lemma=කාරිය
Case=Nom
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
යුද්ධෙට පිටත් වෙන්න ඉස්සෙල්ලා රජතුමා බිසෝවරුන්ට කරුනු පැහැදිලි කලා .කලා
features...upos=VERB
deprel=root
lemma=කර
Mood=Ind
Tense=Past
VerbForm=Fin
Voice=Act
රජතුමා
features...upos=NOUN
lemma=රජතුමා
Animacy=Hum
Gender=Masc
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
මියගිය වත්හිමි කුමාරයා දෙවි කෙනෙක් උනා .උනා
features...upos=VERB
deprel=root
lemma=වූ
Mood=Ind
Tense=Past
VerbForm=Fin
වත්හිමි
features...upos=PROPN
lemma=වත්හිමි
Animacy=Hum
Case=Nom
NounType=Prop
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
ඉක්මනින්ම හමුදා දෙක අතර යුද්ධයක් ඇතිඋනා .ඇතිඋනා
features...upos=VERB
deprel=root
lemma=ඇතිවීම
Mood=Ind
Tense=Past
VerbForm=Fin
යුද්ධයක්
features...upos=NOUN
lemma=යුද්ධය
Case=Nom
Definite=Ind
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
කුමාරයාව මරන්න කුමන්ත්‍රණයක් දියත් කෙරුනා .කෙරුනා
features...upos=VERB
deprel=root
lemma=කර
Mood=Ind
Tense=Past
VerbForm=Fin
කුමන්ත්‍රණයක්
features...upos=NOUN
lemma=කුමන්ත්‍රණය
Case=Nom
Definite=Ind
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
එහි දී මතුවන ප්‍රධාන අභියෝග කිහිපයක් වේ .වේ
features...upos=VERB
deprel=root
lemma=වෙ
Mood=Ind
Tense=Pres
VerbForm=Fin
කිහිපයක්
features...upos=PRON
lemma=කිහිප
Case=Nom
Definite=Ind
Number=Sing
PronType=Ind
deprel=nsubj
UD_Sinhala-STB
අවසන් මොහොතේ යථාර්ථය පිළිගන්නට යුනෙස්කෝ අධිපතිවරයාට සිදුවිය .සිදුවිය
features...upos=VERB
deprel=root
lemma=සිදුවෙ
Mood=Ind
Tense=Past
VerbForm=Fin
අධිපතිවරයාට
features...upos=NOUN
lemma=අධිපති
Case=Dat
Definite=Def
Gender=Masc
Number=Sing
deprel=nsubj
UD_Sinhala-STB
ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරයේ ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක ය .ඇත්තේ
features...upos=VERB
deprel=csubj
lemma=ඇත
Tense=Pres
VerbForm=Fin
ලංකාව
features...upos=PROPN
lemma=ලංකා
Case=Nom
Definite=Def
Gender=Neut
NounType=Prop
Number=Sing
deprel=nsubj
UD_Sinhala-STB
කොඩි බාර පණිවිඩකාරයා පුරවරයට ගිහින් බිසෝවරුන්ටත් රට වැසියන්ටත් යුද්ධේ ප්‍රතිඵල දැනුම් දෙන්න පිටත් උනා .උනා
features...upos=VERB
deprel=root
lemma=වෙන්න
Mood=Ind
Tense=Past
VerbForm=Fin
පණිවිඩකාරයා
features...upos=NOUN
lemma=පණිවිඩකාරයා
Case=Nom
Definite=Def
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
ළමයා අප්පුවා කියන නමින් සාමාන්‍ය ගමේ ළමයෙක් හැටියට හදා වඩා ගත්තා .ගත්තා
features...upos=VERB
deprel=root
lemma=ගන්න
Mood=Ind
Tense=Past
VerbForm=Fin
ළමයා
features...upos=NOUN
lemma=ළමයා
Case=Nom
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
රජවාසල මඟුල් ඇතා කවුරුහරි ඉදිරියේ දණ ගහලා වැන්දොත් ඒ තැනැත්තා රටේ රජකමට පත් වෙනවා කියලා සම්ප්‍රදායක් ඒ කාලේ තිබුණා .තිබුණා
features...upos=VERB
deprel=root
lemma=තියෙනවා
Mood=Ind
Tense=Past
VerbForm=Fin
සම්ප්‍රදායක්
features...upos=NOUN
lemma=සම්ප්‍රදාය
Case=Nom
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa
අන්තිමට කළුන්දෑවේ ගමරාළ අතට ළමයව ගියා .ගියා
features...upos=VERB
deprel=root
lemma=යා
Mood=Ind
Tense=Past
VerbForm=Fin
ළමයව
features...upos=NOUN
lemma=ළමය
Case=Acc
Number=Sing
deprel=nsubj
UD_Sinhala-Appuwa