Example items (sample of 29)
| sen_str | Participle_form | Participle_features | nsubj_form | nsubj_features | treebank_link |
|---|---|---|---|---|---|
| ඕනෑම රාජ්ය නායකයකුට ඉරානයෙන් ආරාධනා ලැබෙන්නේ නැත . | ලැබෙන්නේ | features...upos=VERBdeprel=root lemma=ලැබෙ Mood=Ind Tense=Pres VerbForm=Part Voice=Pass | නායකයකුට | features...upos=NOUNlemma=නායක Animacy=Anim Case=Dat Definite=Ind Gender=Masc Number=Sing deprel=nsubj | UD_Sinhala-STB |
| ඔහු කලකට පෙර තම දක්ෂතාව පෙන්වූයේ ලේඛනයෙනි . | පෙන්වූයේ | features...upos=VERBdeprel=csubj lemma=පෙන්ව Mood=Ind Tense=Past VerbForm=Part | ඔහු | features...upos=PRONlemma=ඔහු Case=Nom Gender=Masc Number=Sing PronType=Prs deprel=nsubj | UD_Sinhala-STB |
| මැස්සන් ඇහිරුණු අලුත් කඩය මාස කිහිපයකින් වසා දැමිණි . | ඇහිරුණු | features...upos=VERBdeprel=acl lemma=ඇහිරෙ Tense=Past VerbForm=Part Voice=Pass | මැස්සන් | features...upos=NOUNlemma=මැසි Animacy=Anim Case=Acc Number=Plur deprel=nsubj | UD_Sinhala-STB |
| යුද්ධයක් පවතින සමයක් තුළ බොහෝ දූෂිතකම් සිදු විය හැකි ය . | පවතින | features...upos=VERBdeprel=acl lemma=පවති Tense=Pres VerbForm=Part | යුද්ධයක් | features...upos=NOUNlemma=යුද්ධ Case=Acc Definite=Ind Gender=Neut Number=Sing deprel=nsubj | UD_Sinhala-STB |
| ආරක්ෂක ලේකම්වරයා ඊට නිසි පිළිතුරු ලබා දී තිබේ . | ලබා | features...upos=VERBdeprel=root lemma=ලබ Mood=Ind VerbForm=Part Voice=Act | ලේකම්වරයා | features...upos=NOUNlemma=ලේකම්වර Animacy=Anim Case=Nom Definite=Def Gender=Masc Number=Sing deprel=nsubj | UD_Sinhala-STB |
| ඔහු ඊට අවශ්ය සියලු දේ සකසා ගෙන තිබේ . | සකසා | features...upos=VERBdeprel=root lemma=සකස Mood=Ind VerbForm=Part Voice=Act | ඔහු | features...upos=PRONlemma=ඔහු Case=Nom Gender=Masc Number=Sing Person=3 PronType=Prs deprel=nsubj | UD_Sinhala-STB |
| සමූපකාරය සඳහා වූ බදු ක්රමය අත්හිටුවා තිබේ . | වූ | features...upos=VERBdeprel=acl lemma=වෙ Tense=Past VerbForm=Part | සමූපකාරය | features...upos=NOUNlemma=සමූපකාර Case=Acc Definite=Def Gender=Neut Number=Plur deprel=nsubj | UD_Sinhala-STB |
| රජතුමා වීරගල පදිංචියට ආපු එක ගැන මනාපයක් දැක්වුවේ නැති කෙනෙක් හිටියා . | ආපු | features...upos=VERBdeprel=acl lemma=ආ Tense=Past VerbForm=Part | රජතුමා | features...upos=NOUNlemma=රජතුමා Animacy=Hum Gender=Masc Number=Sing deprel=nsubj | UD_Sinhala-Appuwa |
| මෙය ආර්ථික විද්යාවේ දී හඳුන්වන්නේ කෙටි කාලීන උද්ධමනය ලෙස ය . | හඳුන්වන්නේ | features...upos=VERBdeprel=csubj lemma=හඳුන්ව Tense=Pres VerbForm=Part | මෙය | features...upos=PRONlemma=මෙය Case=Nom Gender=Neut Number=Sing PronType=Dem deprel=nsubj | UD_Sinhala-STB |
| මැස්සන් ඇහිරුණු අලුත් කඩය මාස කිහිපයකින් වසා දැමිණි . | වසා | features...upos=VERBdeprel=root lemma=වස Mood=Ind Tense=Past VerbForm=Part | කඩය | features...upos=NOUNlemma=කඩ Animacy=Inan Case=Acc Definite=Def Gender=Neut Number=Sing deprel=nsubj | UD_Sinhala-STB |
| හමුදා ප්රධානයකු රාජ්යයක පවතින යුද රහස් දනී . | පවතින | features...upos=VERBdeprel=ccomp lemma=පවති Tense=Pres VerbForm=Part | රාජ්යයක | features...upos=NOUNlemma=රාජ්ය Case=Ine Definite=Ind Gender=Neut Number=Sing deprel=nsubj | UD_Sinhala-STB |
| රණවිරුවන් ජීවිත පරිත්යාගයෙන් දිනාගත් නිදහස අහෝසි වනු ඇත . | දිනාගත් | features...upos=VERBdeprel=acl lemma=දිනාගන් Tense=Past VerbForm=Part | රණවිරුවන් | features...upos=NOUNlemma=රණවිරු Animacy=Anim Case=Acc Number=Plur deprel=nsubj | UD_Sinhala-STB |
| එය අද පොදු ධර්මතාවක් බවට පෙරැළී තිබේ . | පෙරැළී | features...upos=VERBdeprel=root lemma=පෙරැළෙ Aspect=Perf Mood=Ind VerbForm=Part Voice=Pass | එය | features...upos=PRONlemma=එය Animacy=Inan Case=Nom Number=Sing PronType=Dem deprel=nsubj | UD_Sinhala-STB |
| අග්බෝ කුමාරයා තමන්ට විරුද්ධව කැරැල්ලක් ගහන්න සූදානම් වෙන විත්තිය දැනගත්ත රජතුමා සතුරා විනාශ කරන්න වහාම හමුදාව රැස්කලා . | වෙන | features...upos=VERBdeprel=acl lemma=වෙන VerbForm=Part | අග්බෝ | features...upos=PROPNlemma=අග්බෝ Gender=Masc NounType=Prop Number=Sing deprel=nsubj | UD_Sinhala-Appuwa |
| ඇයට උපන් කුමාරයා තමයි වත්හිමි කියන්නේ . | කියන්නේ | features...upos=VERBdeprel=root lemma=කියන Tense=Pres VerbForm=Part | කුමාරයා | features...upos=NOUNlemma=කුමාරයා Case=Nom Gender=Masc Number=Sing deprel=nsubj | UD_Sinhala-Appuwa |
| ඇමතිවරු සැලසුම් කරලා තිබුනු විදියට ඉදගෙන හිටිය ආසනෙත් එක්කම රජතුමා ගල් පර්වතයෙන් පහලට පෙරලා දැම්මා . | තිබුනු | features...upos=VERBdeprel=acl lemma=තිබෙන Aspect=Perf Tense=Past VerbForm=Part | ඇමතිවරු | features...upos=NOUNlemma=ඇමතිවරයා Number=Plur deprel=nsubj | UD_Sinhala-Appuwa |
| එදා රෙදි නැන්දා දරුවාව හංගපු තැන හැංගවත්ත නමින් ප්රසිද්ධ උනා . | හංගපු | features...upos=VERBdeprel=acl lemma=හංග Tense=Past VerbForm=Part | නැන්දා | features...upos=NOUNlemma=නැන්දා Gender=Fem Number=Sing deprel=nsubj | UD_Sinhala-Appuwa |
| ඔහු පළමුව ප්රකාශ කෙළේ සිංගප්පූරුව ශ්රී ලංකාවක් කරන බව ය . | කෙළේ | features...upos=VERBdeprel=csubj lemma=කර Tense=Past VerbForm=Part Voice=Act | ඔහු | features...upos=PRONlemma=ඔහු Case=Nom Gender=Masc Number=Sing PronType=Prs deprel=nsubj | UD_Sinhala-STB |
| කාලයක් යන කොට අප්පුවා හැඩි දැඩි තරුණයෙක් උනා . | යන | features...upos=VERBdeprel=advcl lemma=යන්න VerbForm=Part | කාලයක් | features...upos=NOUNlemma=කාලය Case=Nom Definite=Ind Number=Sing deprel=nsubj | UD_Sinhala-Appuwa |
| රනිල් වික්රමසිංහ මහතා මීට පෙර ද රට පාවා දුන්නේ ය . | පාවා | features...upos=VERBdeprel=root lemma=පාව Mood=Ind VerbForm=Part | රනිල් | features...upos=PROPNlemma=රනිල් Case=Nom Gender=Masc NounType=Prop Number=Sing Person=3 deprel=nsubj | UD_Sinhala-STB |
| දැන් යළිදු අදාළ ප්රදේශවල හැබෑවට ම භීතියක් පැතිර යමින් තිබේ . | පැතිර | features...upos=VERBdeprel=root lemma=පැතිරෙ Mood=Ind Tense=Past VerbForm=Part | භීතියක් | features...upos=NOUNlemma=භීති Case=Nom Definite=Ind Gender=Neut Number=Sing deprel=nsubj | UD_Sinhala-STB |
| මහජන චීනය ගොඩනැඟුවේ මාඕ සේතුං සහෝදරයා ය . | ගොඩනැඟුවේ | features...upos=VERBdeprel=csubj lemma=ගොඩනඟ Tense=Past VerbForm=Part Voice=Act | චීනය | features...upos=PROPNlemma=චීන Case=Acc Definite=Def Gender=Neut NounType=Prop Number=Sing deprel=nsubj | UD_Sinhala-STB |
| ඔහු අවධානය යොමුකර ඇත්තේ සල්ලි ගැන පමණය . | යොමුකර | features...upos=VERBdeprel=compound:lvc lemma=යොමුකර Tense=Past VerbForm=Part | ඔහු | features...upos=PRONlemma=ඔහු Case=Nom Gender=Masc Number=Sing Person=3 PronType=Prs deprel=nsubj | UD_Sinhala-STB |
| ආණ්ඩුව ඒ සඳහා අවංක ප්රයත්නයක් දරමින් සිටී . | දරමින් | features...upos=VERBdeprel=root lemma=දර Aspect=Prog Mood=Ind VerbForm=Part Voice=Act | ආණ්ඩුව | features...upos=NOUNlemma=ආණ්ඩු Case=Nom Definite=Def Gender=Neut Number=Sing deprel=nsubj | UD_Sinhala-STB |
| ෆොන්සේකා මහතා ද හමුදාවේ සෙබළුන් පාවා දී තිබේ . | පාවා | features...upos=VERBdeprel=root lemma=පාව VerbForm=Part Voice=Act | ෆොන්සේකා | features...upos=PROPNlemma=ෆොන්සේකා Case=Nom Gender=Masc NounType=Prop Number=Sing Person=3 deprel=nsubj | UD_Sinhala-STB |
| ඔහු ඊට අවශ්ය සියලු දේ සකසා ගෙන තිබේ . | අවශ්ය | features...upos=VERBdeprel=acl lemma=අවශ්ය VerbForm=Part | ඊට | features...upos=PRONlemma=එය Animacy=Inan Case=Dat Gender=Neut PronType=Dem deprel=nsubj | UD_Sinhala-STB |
| ඒ බව බොහෝ විද්වතුන් පෙන්වා දී තිබේ . | පෙන්වා | features...upos=VERBdeprel=root lemma=පෙන්ව Mood=Ind VerbForm=Part Voice=Act | විද්වතුන් | features...upos=NOUNlemma=විද්වත් Animacy=Anim Case=Acc Number=Plur deprel=nsubj | UD_Sinhala-STB |
| නව ටැන්සානියාව බිහි කළේ ජුලියස් නියරේරේ ය . | කළේ | features...upos=VERBdeprel=compound:lvc lemma=කළ Tense=Past VerbForm=Part Voice=Act | ටැන්සානියාව | features...upos=PROPNlemma=ටැන්සානියා Case=Acc Definite=Def Gender=Neut NounType=Prop Number=Sing deprel=nsubj | UD_Sinhala-STB |
| නඟුලේ මීයක් බැඳලා . | බැඳලා | features...upos=VERBdeprel=root lemma=බඳිනවා Aspect=Perf VerbForm=Part | මීයක් | features...upos=NOUNlemma=මීය Case=Nom Definite=Ind Number=Sing deprel=nsubj | UD_Sinhala-Appuwa |