Example items (sample of 19)

sen_strAux_formAux_featuresnsubj_formnsubj_featurestreebank_link
අවාසනාවට මුස්ලිම් කුමාරයෙක් සිංහාසනේ ඉන්න එක ඇමැතිවරු රිස්සුවේ නෑ .නෑ
features...upos=AUX
deprel=aux
lemma=නෑ
Polarity=Neg
SubjAuxCount=1
ඇමැතිවරු
features...upos=NOUN
lemma=ඇමැතිවරු
Animacy=Hum
Case=Nom
Number=Plur
deprel=nsubj
UD_Sinhala-Appuwa
ලිප්ටන් වටරවුමේ පිකට් කිරීමට ද බාධාවක් නැත .නැත
features...upos=AUX
deprel=aux
lemma=නැත
Mood=Ind,Ind
Polarity=Neg
SubjAuxCount=1
VerbForm=Fin
පිකට්
features...upos=NOUN
lemma=පිකට්
Case=Nom
deprel=nsubj
UD_Sinhala-STB
ෆොන්සේකා මහතා ඉතා මෝඩ හා උද්ධච්ඡ කතාවක් ද කියා තිබේ .තිබේ
features...upos=AUX
deprel=aux
lemma=තිබෙ
SubjAuxCount=1
Tense=Pres
VerbForm=Fin
ෆොන්සේකා
features...upos=PROPN
lemma=ෆොන්සේකා
Case=Nom
Gender=Masc
NounType=Prop
Number=Sing
Person=3
deprel=nsubj
UD_Sinhala-STB
අප ගේ කතාව අමෙරිකාවේ පුරවැසිභාවය ගැන නො වේ .වේ
features...upos=AUX
deprel=aux
lemma=වෙ
Mood=Ind
SubjAuxCount=1
Tense=Pres
VerbForm=Fin
කතාව
features...upos=NOUN
lemma=කතා
Case=Nom
Definite=Def
Gender=Neut
Number=Sing
deprel=nsubj
UD_Sinhala-STB
එම නරපතීහු යුද ශිල්පයෙහි කෙළ පැමිණියෝ වූහ .වූහ
features...upos=AUX
deprel=cop
lemma=වෙ
Mood=Ind
Person=3
SubjAuxCount=1
Tense=Past
VerbForm=Fin
නරපතීහු
features...upos=NOUN
lemma=නරපති
Animacy=Anim
Case=Nom
Gender=Masc
Number=Plur
Person=3
deprel=nsubj
UD_Sinhala-STB
එම ප්‍රදේශ හතර අතින් වටකරනු ලැබ තිබේ .තිබේ
features...upos=AUX
deprel=aux
lemma=තිබෙ
SubjAuxCount=2+
Tense=Pres
VerbForm=Fin
ප්‍රදේශ
features...upos=NOUN
lemma=ප්‍රදේශ
Animacy=Inan
Case=Nom
Gender=Neut
Number=Plur
deprel=nsubj
UD_Sinhala-STB
එය අද පොදු ධර්මතාවක් බවට පෙරැළී තිබේ .තිබේ
features...upos=AUX
deprel=aux
lemma=තිබෙ
SubjAuxCount=1
Tense=Pres
VerbForm=Fin
එය
features...upos=PRON
lemma=එය
Animacy=Inan
Case=Nom
Number=Sing
PronType=Dem
deprel=nsubj
UD_Sinhala-STB
දැන් යළිදු අදාළ ප්‍රදේශවල හැබෑවට ම භීතියක් පැතිර යමින් තිබේ .තිබේ
features...upos=AUX
deprel=aux
lemma=තිබෙ
Aspect=Perf
SubjAuxCount=1
Tense=Pres
VerbForm=Fin
භීතියක්
features...upos=NOUN
lemma=භීති
Case=Nom
Definite=Ind
Gender=Neut
Number=Sing
deprel=nsubj
UD_Sinhala-STB
ඕනෑම රාජ්‍ය නායකයකුට ඉරානයෙන් ආරාධනා ලැබෙන්නේ නැත .නැත
features...upos=AUX
deprel=aux
lemma=නෑ
Aspect=Prosp
Polarity=Neg
SubjAuxCount=1
VerbForm=Fin
නායකයකුට
features...upos=NOUN
lemma=නායක
Animacy=Anim
Case=Dat
Definite=Ind
Gender=Masc
Number=Sing
deprel=nsubj
UD_Sinhala-STB
ඔහුට තවදුරටත් සමාවක් දිය නො හැකි ය .හැකි
features...upos=AUX
deprel=aux
lemma=හැකි
SubjAuxCount=1
VerbForm=Fin
ඔහුට
features...upos=PRON
lemma=ඔහු
Case=Dat
Gender=Masc
Number=Sing
Person=3
PronType=Prs
deprel=nsubj
UD_Sinhala-STB
ඒ බව බොහෝ විද්වතුන් පෙන්වා දී තිබේ .තිබේ
features...upos=AUX
deprel=aux
lemma=තිබෙ
SubjAuxCount=1
Tense=Pres
VerbForm=Fin
විද්වතුන්
features...upos=NOUN
lemma=විද්වත්
Animacy=Anim
Case=Acc
Number=Plur
deprel=nsubj
UD_Sinhala-STB
සමූපකාරය සඳහා වූ බදු ක්‍රමය අත්හිටුවා තිබේ .තිබේ
features...upos=AUX
deprel=aux
lemma=තිබෙ
SubjAuxCount=1
Tense=Pres
VerbForm=Fin
බදු
features...upos=NOUN
lemma=බදු
Case=Nom
Gender=Neut
Number=Ptan
deprel=nsubj
UD_Sinhala-STB
ඔහු අවධානය යොමුකර ඇත්තේ සල්ලි ගැන පමණය .ඇත්තේ
features...upos=AUX
deprel=aux
lemma=ඇත
SubjAuxCount=1
VerbForm=Part
ඔහු
features...upos=PRON
lemma=ඔහු
Case=Nom
Gender=Masc
Number=Sing
Person=3
PronType=Prs
deprel=nsubj
UD_Sinhala-STB
දැන් එහි උපරිම අවස්ථාව උදා වී තිබේ .තිබේ
features...upos=AUX
deprel=aux
lemma=තිබෙ
SubjAuxCount=1
Tense=Pres
VerbForm=Fin
අවස්ථාව
features...upos=NOUN
lemma=අවස්ථා
Case=Nom
Definite=Def
Gender=Neut
Number=Sing
deprel=nsubj
UD_Sinhala-STB
ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා ජනමූල නායකයකු අවශ්‍ය වේ .වේ
features...upos=AUX
deprel=aux
lemma=වෙ
Mood=Ind
SubjAuxCount=1
Tense=Pres
VerbForm=Fin
ගොඩනැඟීම
features...upos=NOUN
lemma=ගොඩනඟ
Definite=Def
Number=Sing
VerbForm=Ger
deprel=nsubj
UD_Sinhala-STB
රටට හිතැති හමුදා ප්‍රධානයකු කොමිස්වලට යට වන්නේ නැත .නැත
features...upos=AUX
deprel=aux
lemma=නැත
Aspect=Prosp
Polarity=Neg
SubjAuxCount=1
VerbForm=Fin
ප්‍රධානයකු
features...upos=NOUN
lemma=ප්‍රධාන
Animacy=Anim
Case=Acc
Definite=Ind
Gender=Masc
Number=Sing
Person=3
deprel=nsubj
UD_Sinhala-STB
එය හොඳ සහතිකයක් සේ සැලකිය හැකි ය .හැකි
features...upos=AUX
deprel=aux
lemma=හැකි
SubjAuxCount=1
VerbForm=Fin
එය
features...upos=PRON
lemma=එය
Case=Nom
Gender=Neut
Number=Sing
PronType=Dem
deprel=nsubj
UD_Sinhala-STB
සෑම පක්ෂයක් ම එහි වගකීම භාරගත යුතුය .යුතුය
features...upos=AUX
deprel=aux
lemma=යුතු
SubjAuxCount=1
VerbForm=Fin
පක්ෂයක්
features...upos=NOUN
lemma=පක්ෂ
Case=Acc
Definite=Ind
Gender=Neut
Number=Sing
deprel=nsubj
UD_Sinhala-STB
ආණ්ඩුව ඒ සඳහා අවංක ප්‍රයත්නයක් දරමින් සිටී .සිටී
features...upos=AUX
deprel=aux
lemma=සිටි
Mood=Ind
SubjAuxCount=1
Tense=Pres
VerbForm=Fin
ආණ්ඩුව
features...upos=NOUN
lemma=ආණ්ඩු
Case=Nom
Definite=Def
Gender=Neut
Number=Sing
deprel=nsubj
UD_Sinhala-STB