Example items (sample of 19)
| sen_str | Aux_form | Aux_features | nsubj_form | nsubj_features | treebank_link |
|---|---|---|---|---|---|
| අවාසනාවට මුස්ලිම් කුමාරයෙක් සිංහාසනේ ඉන්න එක ඇමැතිවරු රිස්සුවේ නෑ . | නෑ | features...upos=AUXdeprel=aux lemma=නෑ Polarity=Neg SubjAuxCount=1 | ඇමැතිවරු | features...upos=NOUNlemma=ඇමැතිවරු Animacy=Hum Case=Nom Number=Plur deprel=nsubj | UD_Sinhala-Appuwa |
| ලිප්ටන් වටරවුමේ පිකට් කිරීමට ද බාධාවක් නැත . | නැත | features...upos=AUXdeprel=aux lemma=නැත Mood=Ind,Ind Polarity=Neg SubjAuxCount=1 VerbForm=Fin | පිකට් | features...upos=NOUNlemma=පිකට් Case=Nom deprel=nsubj | UD_Sinhala-STB |
| ෆොන්සේකා මහතා ඉතා මෝඩ හා උද්ධච්ඡ කතාවක් ද කියා තිබේ . | තිබේ | features...upos=AUXdeprel=aux lemma=තිබෙ SubjAuxCount=1 Tense=Pres VerbForm=Fin | ෆොන්සේකා | features...upos=PROPNlemma=ෆොන්සේකා Case=Nom Gender=Masc NounType=Prop Number=Sing Person=3 deprel=nsubj | UD_Sinhala-STB |
| අප ගේ කතාව අමෙරිකාවේ පුරවැසිභාවය ගැන නො වේ . | වේ | features...upos=AUXdeprel=aux lemma=වෙ Mood=Ind SubjAuxCount=1 Tense=Pres VerbForm=Fin | කතාව | features...upos=NOUNlemma=කතා Case=Nom Definite=Def Gender=Neut Number=Sing deprel=nsubj | UD_Sinhala-STB |
| එම නරපතීහු යුද ශිල්පයෙහි කෙළ පැමිණියෝ වූහ . | වූහ | features...upos=AUXdeprel=cop lemma=වෙ Mood=Ind Person=3 SubjAuxCount=1 Tense=Past VerbForm=Fin | නරපතීහු | features...upos=NOUNlemma=නරපති Animacy=Anim Case=Nom Gender=Masc Number=Plur Person=3 deprel=nsubj | UD_Sinhala-STB |
| එම ප්රදේශ හතර අතින් වටකරනු ලැබ තිබේ . | තිබේ | features...upos=AUXdeprel=aux lemma=තිබෙ SubjAuxCount=2+ Tense=Pres VerbForm=Fin | ප්රදේශ | features...upos=NOUNlemma=ප්රදේශ Animacy=Inan Case=Nom Gender=Neut Number=Plur deprel=nsubj | UD_Sinhala-STB |
| එය අද පොදු ධර්මතාවක් බවට පෙරැළී තිබේ . | තිබේ | features...upos=AUXdeprel=aux lemma=තිබෙ SubjAuxCount=1 Tense=Pres VerbForm=Fin | එය | features...upos=PRONlemma=එය Animacy=Inan Case=Nom Number=Sing PronType=Dem deprel=nsubj | UD_Sinhala-STB |
| දැන් යළිදු අදාළ ප්රදේශවල හැබෑවට ම භීතියක් පැතිර යමින් තිබේ . | තිබේ | features...upos=AUXdeprel=aux lemma=තිබෙ Aspect=Perf SubjAuxCount=1 Tense=Pres VerbForm=Fin | භීතියක් | features...upos=NOUNlemma=භීති Case=Nom Definite=Ind Gender=Neut Number=Sing deprel=nsubj | UD_Sinhala-STB |
| ඕනෑම රාජ්ය නායකයකුට ඉරානයෙන් ආරාධනා ලැබෙන්නේ නැත . | නැත | features...upos=AUXdeprel=aux lemma=නෑ Aspect=Prosp Polarity=Neg SubjAuxCount=1 VerbForm=Fin | නායකයකුට | features...upos=NOUNlemma=නායක Animacy=Anim Case=Dat Definite=Ind Gender=Masc Number=Sing deprel=nsubj | UD_Sinhala-STB |
| ඔහුට තවදුරටත් සමාවක් දිය නො හැකි ය . | හැකි | features...upos=AUXdeprel=aux lemma=හැකි SubjAuxCount=1 VerbForm=Fin | ඔහුට | features...upos=PRONlemma=ඔහු Case=Dat Gender=Masc Number=Sing Person=3 PronType=Prs deprel=nsubj | UD_Sinhala-STB |
| ඒ බව බොහෝ විද්වතුන් පෙන්වා දී තිබේ . | තිබේ | features...upos=AUXdeprel=aux lemma=තිබෙ SubjAuxCount=1 Tense=Pres VerbForm=Fin | විද්වතුන් | features...upos=NOUNlemma=විද්වත් Animacy=Anim Case=Acc Number=Plur deprel=nsubj | UD_Sinhala-STB |
| සමූපකාරය සඳහා වූ බදු ක්රමය අත්හිටුවා තිබේ . | තිබේ | features...upos=AUXdeprel=aux lemma=තිබෙ SubjAuxCount=1 Tense=Pres VerbForm=Fin | බදු | features...upos=NOUNlemma=බදු Case=Nom Gender=Neut Number=Ptan deprel=nsubj | UD_Sinhala-STB |
| ඔහු අවධානය යොමුකර ඇත්තේ සල්ලි ගැන පමණය . | ඇත්තේ | features...upos=AUXdeprel=aux lemma=ඇත SubjAuxCount=1 VerbForm=Part | ඔහු | features...upos=PRONlemma=ඔහු Case=Nom Gender=Masc Number=Sing Person=3 PronType=Prs deprel=nsubj | UD_Sinhala-STB |
| දැන් එහි උපරිම අවස්ථාව උදා වී තිබේ . | තිබේ | features...upos=AUXdeprel=aux lemma=තිබෙ SubjAuxCount=1 Tense=Pres VerbForm=Fin | අවස්ථාව | features...upos=NOUNlemma=අවස්ථා Case=Nom Definite=Def Gender=Neut Number=Sing deprel=nsubj | UD_Sinhala-STB |
| ශ්රී ලංකාව වැනි රාජ්යයක් ගොඩනැඟීම සඳහා ජනමූල නායකයකු අවශ්ය වේ . | වේ | features...upos=AUXdeprel=aux lemma=වෙ Mood=Ind SubjAuxCount=1 Tense=Pres VerbForm=Fin | ගොඩනැඟීම | features...upos=NOUNlemma=ගොඩනඟ Definite=Def Number=Sing VerbForm=Ger deprel=nsubj | UD_Sinhala-STB |
| රටට හිතැති හමුදා ප්රධානයකු කොමිස්වලට යට වන්නේ නැත . | නැත | features...upos=AUXdeprel=aux lemma=නැත Aspect=Prosp Polarity=Neg SubjAuxCount=1 VerbForm=Fin | ප්රධානයකු | features...upos=NOUNlemma=ප්රධාන Animacy=Anim Case=Acc Definite=Ind Gender=Masc Number=Sing Person=3 deprel=nsubj | UD_Sinhala-STB |
| එය හොඳ සහතිකයක් සේ සැලකිය හැකි ය . | හැකි | features...upos=AUXdeprel=aux lemma=හැකි SubjAuxCount=1 VerbForm=Fin | එය | features...upos=PRONlemma=එය Case=Nom Gender=Neut Number=Sing PronType=Dem deprel=nsubj | UD_Sinhala-STB |
| සෑම පක්ෂයක් ම එහි වගකීම භාරගත යුතුය . | යුතුය | features...upos=AUXdeprel=aux lemma=යුතු SubjAuxCount=1 VerbForm=Fin | පක්ෂයක් | features...upos=NOUNlemma=පක්ෂ Case=Acc Definite=Ind Gender=Neut Number=Sing deprel=nsubj | UD_Sinhala-STB |
| ආණ්ඩුව ඒ සඳහා අවංක ප්රයත්නයක් දරමින් සිටී . | සිටී | features...upos=AUXdeprel=aux lemma=සිටි Mood=Ind SubjAuxCount=1 Tense=Pres VerbForm=Fin | ආණ්ඩුව | features...upos=NOUNlemma=ආණ්ඩු Case=Nom Definite=Def Gender=Neut Number=Sing deprel=nsubj | UD_Sinhala-STB |