Example items (sample of 33)

sen_strVerb_formVerb_featuresobj_formobj_featurestreebank_link
අද නිදහසේ හුස්ම පොදක් ගැනීමේ අවස්ථාව ජනතාවට තිබේ .තිබේ
features...upos=VERB
deprel=root
lemma=තිබෙ
Mood=Ind
Tense=Pres
VerbForm=Fin
අවස්ථාව
features...upos=NOUN
lemma=අවස්ථා
Case=Nom
Definite=Def
Gender=Neut
Number=Sing
deprel=obj
UD_Sinhala-STB
ඉතින් ගමරාළ සිරිමල් එතනාව අප්පුවාට බන්දලා දුන්නා .දුන්නා
features...upos=VERB
deprel=root
lemma=දෙන්න
Mood=Ind
Tense=Past
VerbForm=Fin
සිරිමල්
features...upos=PROPN
lemma=සිරිමල්
Gender=Fem
NounType=Prop
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
එසේ ගිය සෑම කෙනාම පාවා දෙන්නකු ලෙස සැලකේ .සැලකේ
features...upos=VERB
deprel=root
lemma=සලක
Mood=Ind
Tense=Pres
VerbForm=Fin
Voice=Pass
දෙන්නකු
features...upos=NOUN
lemma=දෙන
Animacy=Anim
Case=Acc
Definite=Ind
Gender=Masc
Number=Sing
deprel=obj
UD_Sinhala-STB
අවාසනාවට මුස්ලිම් කුමාරයෙක් සිංහාසනේ ඉන්න එක ඇමැතිවරු රිස්සුවේ නෑ .රිස්සුවේ
features...upos=VERB
deprel=root
lemma=රිස්සන
Mood=Ind
Tense=Past
VerbForm=Fin
Voice=Act
එක
features...upos=PRON
lemma=එක
PronType=Dem
deprel=obj
UD_Sinhala-Appuwa
මං දින්නොත් සුදු කොඩියක් ඔසවාවි .ඔසවාවි
features...upos=VERB
deprel=root
lemma=ඔසවා
Mood=Ind
Tense=Fut
VerbForm=Fin
කොඩියක්
features...upos=NOUN
lemma=කොඩිය
Case=Acc
Definite=Ind
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
පැරදුනොත් කළු කොඩියක් ඔසවාවි .ඔසවාවි
features...upos=VERB
deprel=root
lemma=ඔසව
Mood=Pot
VerbForm=Fin
කොඩියක්
features...upos=NOUN
lemma=කොඩිය
Case=Acc
Definite=Ind
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
රන්බමරකෙත කියන කුඹුර හානවා .හානවා
features...upos=VERB
deprel=root
lemma=හානවා
Mood=Ind
Tense=Pres
VerbForm=Fin
කුඹුර
features...upos=NOUN
lemma=කුඹුර
Case=Acc
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
ටික වෙලාවකින් අප්පුවා හීනයක් දැක්කා .දැක්කා
features...upos=VERB
deprel=root
lemma=දකිනවා
Mood=Ind
Tense=Past
VerbForm=Fin
හීනයක්
features...upos=NOUN
lemma=හීනය
Case=Acc
Definite=Ind
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
අනේ ! බිසෝවරු හැට පස් දෙනාම බැළුම්ගලෙන් පැනලා සිය දිවි නසා ගත්තා .ගත්තා
features...upos=VERB
deprel=root
lemma=ගන්න
Mood=Ind
Tense=Past
VerbForm=Fin
දිවි
features...upos=NOUN
lemma=දිවි
Animacy=Hum
Case=Acc
Number=Plur
deprel=obj
UD_Sinhala-Appuwa
මේ රාජ්‍යය පාලනය කලේ බුවනෙකබා කියලා රජ කෙනෙක් .කලේ
features...upos=VERB
deprel=root
lemma=කර
Mood=Ind
Tense=Past
VerbForm=Fin
රාජ්‍යය
features...upos=NOUN
lemma=රාජ්‍ය
Definite=Def
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
ගලබැද්දේරාළ අග්බෝ කුමාරයාට ගතු කියලා රජතුමාත් කුමාරයාත් අතර හතුරුකමක් ඇවිලෙව්වා .ඇවිලෙව්වා
features...upos=VERB
deprel=root
lemma=ඇවිලේ
Mood=Ind
Tense=Past
VerbForm=Fin
Voice=Act
හතුරුකමක්
features...upos=NOUN
lemma=හතුරුකම
Case=Nom
Definite=Ind
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
මේ වෙන කොට කුරුණෑගල රාජධානිය පාලනේ කලේ වත්හිමි කුමාරයායි .කලේ
features...upos=VERB
deprel=root
lemma=කල
Mood=Ind
Tense=Past
VerbForm=Fin
පාලනේ
features...upos=NOUN
lemma=පාලනය
Case=Nom
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
අග්බෝ කුමාරයා තමන්ට විරුද්ධව කැරැල්ලක් ගහන්න සූදානම් වෙන විත්තිය දැනගත්ත රජතුමා සතුරා විනාශ කරන්න වහාම හමුදාව රැස්කලා .දැනගත්ත
features...upos=VERB
deprel=acl
lemma=දැනගත්ත
Mood=Ind
Tense=Past
VerbForm=Fin
විත්තිය
features...upos=NOUN
lemma=විත්තිය
Case=Acc
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
සටනින් ජය අරන් රාජ පෙරහැරෙන් මාලිගාවට ආපු රජතුමා මේ විනාසේ දැකලා කම්පාවෙලා ගලෙන් පැනලා සිය දිවි නසා ගත්තා .ගත්තා
features...upos=VERB
deprel=root
Mood=Ind
Tense=Past
VerbForm=Fin
දිවි
features...upos=NOUN
lemma=දිවි
Animacy=Hum
Case=Acc
Number=Plur
deprel=obj
UD_Sinhala-Appuwa
විහිළුවක් කරන්න හිතාගෙන මිනිහා කළු කොඩිය ඉස්සුවා .ඉස්සුවා
features...upos=VERB
deprel=root
lemma=උස්සා
Mood=Ind
Tense=Past
VerbForm=Fin
කොඩිය
features...upos=NOUN
lemma=කොඩිය
Case=Acc
Definite=Def
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
මේ විදියට අප්පුවා ඇතුගල්පුරේ රජ උනා. සිරිමල් එතනා අග බිසව උනා .උනා.
features...upos=VERB
deprel=root
lemma=වු
Mood=Ind
Tense=Past
VerbForm=Fin
රජ
features...upos=NOUN
lemma=රජ
Animacy=Hum
Case=Nom
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
සතුරු උවදුරු වලින් තමන්ව රැක ගන්න රජතුමා කන්දක් උඩ අලුත් මාළිගාවක් ඉදිකෙරුවා .ඉදිකෙරුවා
features...upos=VERB
deprel=root
lemma=ඉදිකර
Mood=Ind
Tense=Past
VerbForm=Fin
Voice=Act
මාළිගාවක්
features...upos=NOUN
lemma=මාළිගාව
Case=Acc
Definite=Ind
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
රජතුමා ඒකට තෝර ගත්තේ වීරගල කියන කන්දයි .ගත්තේ
features...upos=VERB
deprel=root
lemma=ගන්න
Mood=Ind
Tense=Past
VerbForm=Fin
කන්දයි
features...upos=NOUN
lemma=කන්ද
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
යුරෝපා සංගමය ද එම අදහස ම දරයි .දරයි
features...upos=VERB
deprel=root
lemma=දර
Mood=Ind
Tense=Pres
VerbForm=Fin
Voice=Act
අදහස
features...upos=NOUN
lemma=අදහස
Case=Acc
Definite=Def
Gender=Neut
Number=Sing
deprel=obj
UD_Sinhala-STB
රජතුමා වීරගල පදිංචියට ආපු එක ගැන මනාපයක් දැක්වුවේ නැති කෙනෙක් හිටියා .දැක්වුවේ
features...upos=VERB
deprel=acl
lemma=දැක්වූ
Mood=Ind
Tense=Past
VerbForm=Fin
Voice=Act
මනාපයක්
features...upos=NOUN
lemma=මනාප
Case=Acc
Definite=Ind
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
මහින්ද රාජපක්ෂ මහතාට පුළුල් ආර්ථික දර්ශනයක් තිබේ .තිබේ
features...upos=VERB
deprel=root
lemma=තිබෙ
Mood=Ind
Tense=Pres
VerbForm=Fin
දර්ශනයක්
features...upos=NOUN
lemma=දර්ශන
Case=Acc
Definite=Ind
Gender=Neut
Number=Sing
deprel=obj
UD_Sinhala-STB
කුඹුරට ආපු මංගල හස්ථියා අප්පුවා ඉදිරියේ දණ ගහලා නමස්කාර කලා .කලා
features...upos=VERB
deprel=root
lemma=කලා
Mood=Ind
Tense=Past
VerbForm=Fin
නමස්කාර
features...upos=NOUN
lemma=නමස්කාර
Case=Acc
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
එහි ඉතා පැහැදිලි හා ගැඹුරු අදහසක් තිබේ .තිබේ
features...upos=VERB
deprel=root
lemma=තිබෙ
Mood=Ind
Tense=Pres
VerbForm=Fin
අදහසක්
features...upos=NOUN
lemma=අදහස
Case=Acc
Definite=Ind
Gender=Neut
Number=Sing
deprel=obj
UD_Sinhala-STB
සිරිමල් එතනා හීනේ තේරුම් කලා .කලා
features...upos=VERB
deprel=root
lemma=කරනවා
Mood=Ind
Tense=Past
VerbForm=Fin
හීනේ
features...upos=NOUN
lemma=හීනය
Case=Acc
Definite=Def
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
ඇමතිවරු සැලසුම් කරලා තිබුනු විදියට ඉදගෙන හිටිය ආසනෙත් එක්කම රජතුමා ගල් පර්වතයෙන් පහලට පෙරලා දැම්මා .දැම්මා
features...upos=VERB
deprel=root
lemma=දමනවා
Mood=Ind
Tense=Past
VerbForm=Fin
රජතුමා
features...upos=NOUN
lemma=රජතුමා
Case=Nom
Gender=Masc
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
මේ විදියට අප්පුවා ඇතුගල්පුරේ රජ උනා. සිරිමල් එතනා අග බිසව උනා .උනා
features...upos=VERB
deprel=parataxis
lemma=වූ
Mood=Ind
Tense=Past
VerbForm=Fin
බිසව
features...upos=NOUN
lemma=බිසව
Case=Nom
Gender=Fem
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
අග්බෝ කුමාරයා තමන්ට විරුද්ධව කැරැල්ලක් ගහන්න සූදානම් වෙන විත්තිය දැනගත්ත රජතුමා සතුරා විනාශ කරන්න වහාම හමුදාව රැස්කලා .රැස්කලා
features...upos=VERB
deprel=root
lemma=රැස්කලා
Mood=Ind
Tense=Past
VerbForm=Fin
හමුදාව
features...upos=NOUN
lemma=හමුදාව
Case=Acc
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
සිරිමල් එතනා දවල් ඇඹුල ගෙනාවා .ගෙනාවා
features...upos=VERB
deprel=root
lemma=ගෙන
Mood=Ind
Tense=Past
VerbForm=Fin
ඇඹුල
features...upos=NOUN
lemma=ඇඹුල
Case=Acc
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
මැතිවරණ පොරොන්දු පිළිබඳ ඉතා හොඳ වැටහීමක් මෙරට ජනතාවට තිබේ .තිබේ
features...upos=VERB
deprel=root
lemma=තිබෙ
Mood=Ind
Tense=Pres
VerbForm=Fin
වැටහීමක්
features...upos=NOUN
lemma=වටහ
Case=Acc
Definite=Ind
Number=Sing
VerbForm=Vnoun
deprel=obj
UD_Sinhala-STB
යුද්ධෙට පිටත් වෙන්න ඉස්සෙල්ලා රජතුමා බිසෝවරුන්ට කරුනු පැහැදිලි කලා .කලා
features...upos=VERB
deprel=root
lemma=කර
Mood=Ind
Tense=Past
VerbForm=Fin
Voice=Act
කරුනු
features...upos=NOUN
lemma=කරුණ
Case=Acc
Number=Plur
deprel=obj
UD_Sinhala-Appuwa
බුවනෙකබා රජ ජය ගත්තා .ගත්තා
features...upos=VERB
deprel=root
lemma=ගන්න
Mood=Ind
Tense=Past
VerbForm=Fin
ජය
features...upos=NOUN
lemma=ජය
Case=Acc
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
වාසනාවට එතෙන්ට ආපු මාළිගාවේ රෙදි නැන්දා පුංචි කුමාරයාව දැක්කා .දැක්කා
features...upos=VERB
deprel=root
lemma=දැක
Mood=Ind
Tense=Past
VerbForm=Fin
කුමාරයාව
features...upos=NOUN
lemma=කුමාරයා
Animacy=Hum
Case=Acc
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
හමුදා ප්‍රධානයකු රාජ්‍යයක පවතින යුද රහස් දනී .දනී
features...upos=VERB
deprel=root
lemma=දන්
Mood=Ind
Tense=Pres
VerbForm=Fin
Voice=Act
රහස්
features...upos=NOUN
lemma=රහස්
Case=Nom
Gender=Neut
Number=Plur
deprel=obj
UD_Sinhala-STB