Example items (sample of 22)

sen_strParticiple_formParticiple_featuresobj_formobj_featurestreebank_link
රජතුමා ඒකට තෝර ගත්තේ වීරගල කියන කන්දයි .කියන
features...upos=VERB
deprel=acl
lemma=කිය
VerbForm=Part
වීරගල
features...upos=PROPN
lemma=වීරගල
NounType=Prop
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
ජනී ජනයාගේ දුක බලන්න සුදු අශ්වයෙක් පිට නැගලා ඇතුගල හරහා සැරිසරන්නේ ඒ ගලේ බණ්ඩාර දෙවියෝ .නැගලා
features...upos=VERB
deprel=advcl
lemma=නැගලා
Aspect=Perf
VerbForm=Part
අශ්වයෙක්
features...upos=NOUN
lemma=අශ්වයා
Case=Nom
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
අප්පුවා දවල් කෑම අරන් මහන්සිය නිවා ගන්න බිරිඳගේ උකුලේ ඔලුව තියාගෙන ටිකක් නිදාගත්තා .අරන්
features...upos=VERB
deprel=advcl
lemma=අරගන්නවා
Aspect=Perf
VerbForm=Part
කෑම
features...upos=NOUN
lemma=කෑම
Case=Acc
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
යුද්ධේ අවසන් වෙන කොට පණිවිඩකාරයෙක් ඒවි .වෙන
features...upos=VERB
deprel=advcl
lemma=වෙ
Aspect=Prog
VerbForm=Part
අවසන්
features...upos=NOUN
lemma=අවසන්
Case=Nom
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
ආරක්ෂක ලේකම්වරයා ඊට නිසි පිළිතුරු ලබා දී තිබේ .ලබා
features...upos=VERB
deprel=root
lemma=ලබ
Mood=Ind
VerbForm=Part
Voice=Act
පිළිතුරු
features...upos=NOUN
lemma=පිළිතුරු
Case=Acc
Gender=Neut
Number=Plur
deprel=obj
UD_Sinhala-STB
ඇයට උපන් කුමාරයා තමයි වත්හිමි කියන්නේ .කියන්නේ
features...upos=VERB
deprel=root
lemma=කියන
Tense=Pres
VerbForm=Part
වත්හිමි
features...upos=PROPN
lemma=වත්හිමි
Gender=Masc
NounType=Prop
deprel=obj
UD_Sinhala-Appuwa
ඕනෑම රාජ්‍ය නායකයකුට ඉරානයෙන් ආරාධනා ලැබෙන්නේ නැත .ලැබෙන්නේ
features...upos=VERB
deprel=root
lemma=ලැබෙ
Mood=Ind
Tense=Pres
VerbForm=Part
Voice=Pass
ආරාධනා
features...upos=NOUN
lemma=ආරාධනා
Case=Acc
Gender=Neut
Number=Plur
deprel=obj
UD_Sinhala-STB
අප්පුවා සුවඳ පැණින් නාවලා සළුපිළි අන්දවලා ඇතා පිටේ වාඩි කරවගෙන මාළිගයට කැන්දවාගෙන ගියා .කැන්දවාගෙන
features...upos=VERB
deprel=compound:lvc
lemma=කැන්දවාගෙන
Aspect=Perf
VerbForm=Part
අප්පුවා
features...upos=PROPN
lemma=අප්පුවා
Animacy=Hum
Case=Acc
NounType=Prop
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
රෙදි නැන්දා දරුවාව රෙදි කඩක ඔතාගෙන හංගගෙන මාළිගාවෙන් පැනලා ගියා .ඔතාගෙන
features...upos=VERB
deprel=advcl
lemma=ඔතා
VerbForm=Part
දරුවාව
features...upos=NOUN
lemma=දරුවා
Animacy=Hum
Case=Acc
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
එදා රෙදි නැන්දා දරුවාව හංගපු තැන හැංගවත්ත නමින් ප්‍රසිද්ධ උනා .හංගපු
features...upos=VERB
deprel=acl
lemma=හංග
Tense=Past
VerbForm=Part
දරුවාව
features...upos=NOUN
lemma=දරුවා
Case=Acc
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
ඒ බව බොහෝ විද්වතුන් පෙන්වා දී තිබේ .පෙන්වා
features...upos=VERB
deprel=root
lemma=පෙන්ව
Mood=Ind
VerbForm=Part
Voice=Act
ඒ
features...upos=PRON
lemma=ඒ
PronType=Dem
deprel=obj
UD_Sinhala-STB
අප්පුවා සුවඳ පැණින් නාවලා සළුපිළි අන්දවලා ඇතා පිටේ වාඩි කරවගෙන මාළිගයට කැන්දවාගෙන ගියා .අන්දවලා
features...upos=VERB
deprel=advcl
lemma=අන්දවලා
Aspect=Perf
VerbForm=Part
සළුපිළි
features...upos=NOUN
lemma=සළුපිළි
Case=Acc
Number=Plur
deprel=obj
UD_Sinhala-Appuwa
ඔහු කලකට පෙර තම දක්ෂතාව පෙන්වූයේ ලේඛනයෙනි .පෙන්වූයේ
features...upos=VERB
deprel=csubj
lemma=පෙන්ව
Mood=Ind
Tense=Past
VerbForm=Part
දක්ෂතාව
features...upos=NOUN
lemma=දක්ෂ
Case=Acc
Definite=Def
Gender=Neut
Number=Sing
deprel=obj
UD_Sinhala-STB
ඔහු ඊට අවශ්‍ය සියලු දේ සකසා ගෙන තිබේ .සකසා
features...upos=VERB
deprel=root
lemma=සකස
Mood=Ind
VerbForm=Part
Voice=Act
දේ
features...upos=NOUN
lemma=දේ
Animacy=Inan
Case=Acc
Gender=Neut
Number=Plur
deprel=obj
UD_Sinhala-STB
කළු කොඩිය දැකපු බිසෝවරු හිතුවා රජතුමා යුද්ධෙන් පරාද උනයි කියලා .දැකපු
features...upos=VERB
deprel=acl
lemma=දැක
Tense=Past
VerbForm=Part
කොඩිය
features...upos=NOUN
lemma=කොඩිය
Case=Acc
Definite=Def
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
අප්පුවා දවල් කෑම අරන් මහන්සිය නිවා ගන්න බිරිඳගේ උකුලේ ඔලුව තියාගෙන ටිකක් නිදාගත්තා .තියාගෙන
features...upos=VERB
deprel=advcl
lemma=තියාගන්න
Aspect=Perf
VerbForm=Part
ඔලුව
features...upos=NOUN
lemma=ඔලුව
Case=Loc
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
ඔහු අවධානය යොමුකර ඇත්තේ සල්ලි ගැන පමණය .යොමුකර
features...upos=VERB
deprel=compound:lvc
lemma=යොමුකර
Tense=Past
VerbForm=Part
අවධානය
features...upos=NOUN
lemma=අවධාන
Case=Nom
Definite=Def
Gender=Neut
Number=Sing
deprel=obj
UD_Sinhala-STB
රජවාසල මඟුල් ඇතා කවුරුහරි ඉදිරියේ දණ ගහලා වැන්දොත් ඒ තැනැත්තා රටේ රජකමට පත් වෙනවා කියලා සම්ප්‍රදායක් ඒ කාලේ තිබුණා .ගහලා
features...upos=VERB
deprel=advcl
lemma=ගහලා
Aspect=Perf
VerbForm=Part
දණ
features...upos=NOUN
lemma=දණ
Case=Nom
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
කුඹුරට ආපු මංගල හස්ථියා අප්පුවා ඉදිරියේ දණ ගහලා නමස්කාර කලා .ගහලා
features...upos=VERB
deprel=advcl
lemma=ගහන
Aspect=Perf
VerbForm=Part
දණ
features...upos=NOUN
lemma=දණ
Case=Acc
Number=Sing
deprel=obj
UD_Sinhala-Appuwa
ෆොන්සේකා මහතා ද හමුදාවේ සෙබළුන් පාවා දී තිබේ .පාවා
features...upos=VERB
deprel=root
lemma=පාව
VerbForm=Part
Voice=Act
සෙබළුන්
features...upos=NOUN
lemma=සෙබළ
Case=Acc
Gender=Masc
Number=Plur
deprel=obj
UD_Sinhala-STB
රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ද රට පාවා දුන්නේ ය .පාවා
features...upos=VERB
deprel=root
lemma=පාව
Mood=Ind
VerbForm=Part
රට
features...upos=NOUN
lemma=රට
Case=Acc
Definite=Def
Gender=Neut
Number=Sing
deprel=obj
UD_Sinhala-STB
ඇමතිවරු සැලසුම් කරලා තිබුනු විදියට ඉදගෙන හිටිය ආසනෙත් එක්කම රජතුමා ගල් පර්වතයෙන් පහලට පෙරලා දැම්මා .තිබුනු
features...upos=VERB
deprel=acl
lemma=තිබෙන
Aspect=Perf
Tense=Past
VerbForm=Part
සැලසුම්
features...upos=NOUN
lemma=සැලසුම්
Case=Nom
Number=Plur
deprel=obj
UD_Sinhala-Appuwa