Example items (sample of 22)
| sen_str | Participle_form | Participle_features | obj_form | obj_features | treebank_link |
|---|---|---|---|---|---|
| රජතුමා ඒකට තෝර ගත්තේ වීරගල කියන කන්දයි . | කියන | features...upos=VERBdeprel=acl lemma=කිය VerbForm=Part | වීරගල | features...upos=PROPNlemma=වීරගල NounType=Prop Number=Sing deprel=obj | UD_Sinhala-Appuwa |
| ජනී ජනයාගේ දුක බලන්න සුදු අශ්වයෙක් පිට නැගලා ඇතුගල හරහා සැරිසරන්නේ ඒ ගලේ බණ්ඩාර දෙවියෝ . | නැගලා | features...upos=VERBdeprel=advcl lemma=නැගලා Aspect=Perf VerbForm=Part | අශ්වයෙක් | features...upos=NOUNlemma=අශ්වයා Case=Nom Number=Sing deprel=obj | UD_Sinhala-Appuwa |
| අප්පුවා දවල් කෑම අරන් මහන්සිය නිවා ගන්න බිරිඳගේ උකුලේ ඔලුව තියාගෙන ටිකක් නිදාගත්තා . | අරන් | features...upos=VERBdeprel=advcl lemma=අරගන්නවා Aspect=Perf VerbForm=Part | කෑම | features...upos=NOUNlemma=කෑම Case=Acc Number=Sing deprel=obj | UD_Sinhala-Appuwa |
| යුද්ධේ අවසන් වෙන කොට පණිවිඩකාරයෙක් ඒවි . | වෙන | features...upos=VERBdeprel=advcl lemma=වෙ Aspect=Prog VerbForm=Part | අවසන් | features...upos=NOUNlemma=අවසන් Case=Nom Number=Sing deprel=obj | UD_Sinhala-Appuwa |
| ආරක්ෂක ලේකම්වරයා ඊට නිසි පිළිතුරු ලබා දී තිබේ . | ලබා | features...upos=VERBdeprel=root lemma=ලබ Mood=Ind VerbForm=Part Voice=Act | පිළිතුරු | features...upos=NOUNlemma=පිළිතුරු Case=Acc Gender=Neut Number=Plur deprel=obj | UD_Sinhala-STB |
| ඇයට උපන් කුමාරයා තමයි වත්හිමි කියන්නේ . | කියන්නේ | features...upos=VERBdeprel=root lemma=කියන Tense=Pres VerbForm=Part | වත්හිමි | features...upos=PROPNlemma=වත්හිමි Gender=Masc NounType=Prop deprel=obj | UD_Sinhala-Appuwa |
| ඕනෑම රාජ්ය නායකයකුට ඉරානයෙන් ආරාධනා ලැබෙන්නේ නැත . | ලැබෙන්නේ | features...upos=VERBdeprel=root lemma=ලැබෙ Mood=Ind Tense=Pres VerbForm=Part Voice=Pass | ආරාධනා | features...upos=NOUNlemma=ආරාධනා Case=Acc Gender=Neut Number=Plur deprel=obj | UD_Sinhala-STB |
| අප්පුවා සුවඳ පැණින් නාවලා සළුපිළි අන්දවලා ඇතා පිටේ වාඩි කරවගෙන මාළිගයට කැන්දවාගෙන ගියා . | කැන්දවාගෙන | features...upos=VERBdeprel=compound:lvc lemma=කැන්දවාගෙන Aspect=Perf VerbForm=Part | අප්පුවා | features...upos=PROPNlemma=අප්පුවා Animacy=Hum Case=Acc NounType=Prop Number=Sing deprel=obj | UD_Sinhala-Appuwa |
| රෙදි නැන්දා දරුවාව රෙදි කඩක ඔතාගෙන හංගගෙන මාළිගාවෙන් පැනලා ගියා . | ඔතාගෙන | features...upos=VERBdeprel=advcl lemma=ඔතා VerbForm=Part | දරුවාව | features...upos=NOUNlemma=දරුවා Animacy=Hum Case=Acc Number=Sing deprel=obj | UD_Sinhala-Appuwa |
| එදා රෙදි නැන්දා දරුවාව හංගපු තැන හැංගවත්ත නමින් ප්රසිද්ධ උනා . | හංගපු | features...upos=VERBdeprel=acl lemma=හංග Tense=Past VerbForm=Part | දරුවාව | features...upos=NOUNlemma=දරුවා Case=Acc Number=Sing deprel=obj | UD_Sinhala-Appuwa |
| ඒ බව බොහෝ විද්වතුන් පෙන්වා දී තිබේ . | පෙන්වා | features...upos=VERBdeprel=root lemma=පෙන්ව Mood=Ind VerbForm=Part Voice=Act | ඒ | features...upos=PRONlemma=ඒ PronType=Dem deprel=obj | UD_Sinhala-STB |
| අප්පුවා සුවඳ පැණින් නාවලා සළුපිළි අන්දවලා ඇතා පිටේ වාඩි කරවගෙන මාළිගයට කැන්දවාගෙන ගියා . | අන්දවලා | features...upos=VERBdeprel=advcl lemma=අන්දවලා Aspect=Perf VerbForm=Part | සළුපිළි | features...upos=NOUNlemma=සළුපිළි Case=Acc Number=Plur deprel=obj | UD_Sinhala-Appuwa |
| ඔහු කලකට පෙර තම දක්ෂතාව පෙන්වූයේ ලේඛනයෙනි . | පෙන්වූයේ | features...upos=VERBdeprel=csubj lemma=පෙන්ව Mood=Ind Tense=Past VerbForm=Part | දක්ෂතාව | features...upos=NOUNlemma=දක්ෂ Case=Acc Definite=Def Gender=Neut Number=Sing deprel=obj | UD_Sinhala-STB |
| ඔහු ඊට අවශ්ය සියලු දේ සකසා ගෙන තිබේ . | සකසා | features...upos=VERBdeprel=root lemma=සකස Mood=Ind VerbForm=Part Voice=Act | දේ | features...upos=NOUNlemma=දේ Animacy=Inan Case=Acc Gender=Neut Number=Plur deprel=obj | UD_Sinhala-STB |
| කළු කොඩිය දැකපු බිසෝවරු හිතුවා රජතුමා යුද්ධෙන් පරාද උනයි කියලා . | දැකපු | features...upos=VERBdeprel=acl lemma=දැක Tense=Past VerbForm=Part | කොඩිය | features...upos=NOUNlemma=කොඩිය Case=Acc Definite=Def Number=Sing deprel=obj | UD_Sinhala-Appuwa |
| අප්පුවා දවල් කෑම අරන් මහන්සිය නිවා ගන්න බිරිඳගේ උකුලේ ඔලුව තියාගෙන ටිකක් නිදාගත්තා . | තියාගෙන | features...upos=VERBdeprel=advcl lemma=තියාගන්න Aspect=Perf VerbForm=Part | ඔලුව | features...upos=NOUNlemma=ඔලුව Case=Loc Number=Sing deprel=obj | UD_Sinhala-Appuwa |
| ඔහු අවධානය යොමුකර ඇත්තේ සල්ලි ගැන පමණය . | යොමුකර | features...upos=VERBdeprel=compound:lvc lemma=යොමුකර Tense=Past VerbForm=Part | අවධානය | features...upos=NOUNlemma=අවධාන Case=Nom Definite=Def Gender=Neut Number=Sing deprel=obj | UD_Sinhala-STB |
| රජවාසල මඟුල් ඇතා කවුරුහරි ඉදිරියේ දණ ගහලා වැන්දොත් ඒ තැනැත්තා රටේ රජකමට පත් වෙනවා කියලා සම්ප්රදායක් ඒ කාලේ තිබුණා . | ගහලා | features...upos=VERBdeprel=advcl lemma=ගහලා Aspect=Perf VerbForm=Part | දණ | features...upos=NOUNlemma=දණ Case=Nom Number=Sing deprel=obj | UD_Sinhala-Appuwa |
| කුඹුරට ආපු මංගල හස්ථියා අප්පුවා ඉදිරියේ දණ ගහලා නමස්කාර කලා . | ගහලා | features...upos=VERBdeprel=advcl lemma=ගහන Aspect=Perf VerbForm=Part | දණ | features...upos=NOUNlemma=දණ Case=Acc Number=Sing deprel=obj | UD_Sinhala-Appuwa |
| ෆොන්සේකා මහතා ද හමුදාවේ සෙබළුන් පාවා දී තිබේ . | පාවා | features...upos=VERBdeprel=root lemma=පාව VerbForm=Part Voice=Act | සෙබළුන් | features...upos=NOUNlemma=සෙබළ Case=Acc Gender=Masc Number=Plur deprel=obj | UD_Sinhala-STB |
| රනිල් වික්රමසිංහ මහතා මීට පෙර ද රට පාවා දුන්නේ ය . | පාවා | features...upos=VERBdeprel=root lemma=පාව Mood=Ind VerbForm=Part | රට | features...upos=NOUNlemma=රට Case=Acc Definite=Def Gender=Neut Number=Sing deprel=obj | UD_Sinhala-STB |
| ඇමතිවරු සැලසුම් කරලා තිබුනු විදියට ඉදගෙන හිටිය ආසනෙත් එක්කම රජතුමා ගල් පර්වතයෙන් පහලට පෙරලා දැම්මා . | තිබුනු | features...upos=VERBdeprel=acl lemma=තිබෙන Aspect=Perf Tense=Past VerbForm=Part | සැලසුම් | features...upos=NOUNlemma=සැලසුම් Case=Nom Number=Plur deprel=obj | UD_Sinhala-Appuwa |